රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
📍ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක Account Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 උසස් පෙළ (වාණිජ අංශය) පෙනී සිටි
🔹 පුහුණු / නුපුහුණු – දෙපාර්ශවයම අයදුම් කළ හැක
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
🔹 පරිගණක දැනුම තිබේනම් විශේෂ වාසියකි
✔️ පලපුරුද්ද හෝ පුහුණුවක් තිබේනම් වාසිදායකය.
✨ ආකර්ශනීය වැටුප
✨ ආරක්ෂිත හා සුවපහසු සේවා පරිසරය
✨ සුහදශීලී කාර්ය මණ්ඩලය
📅 සම්මුඛ පරීක්ෂණ දිනය : 2026/03/22
⏰ වේලාව : උදේ 10.00 – සවස 2.00
📍 ස්ථානය :
ජාතික තරුණ සේවා සභාව,මීරිගම පුහුණු මධ්‍යස්ථානය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 074 124 3099
📱 071 012 0933
📱 071 013 0326
📄 එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම්පත්‍රය සහ සහතික පත් රැගෙන පැමිණෙන්න