කඩවත ගෝනහේන පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා ප්‍රදේශය අවටින් accounts assistant - Female ( ගිණුම් සහයක ) තනතුර සදහා ( ගැහැනු ) අයදුම්පත් කැදවනු ලැබේ.
* අ.පො .ස උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරා තිබීම
* ගිණුම්කරණය සම්පන්ධව කුමන හෝ ආයතනයක බාහිර ඩිප්ලෝමාවක් හෝ පාඨමාලාවක් හදාරා තිබීම
* අවම වශයෙන් accounts assistant හෝ account clerk ( ගිණුම් සහයක / ගිණුම් ලිපිකරු ) තනතුරු වල වසරක පළපුරුද්ද තිබීමත් විශේෂ සුදුසුකමක් වේ.
මීට අමතරව පහත සදහා සුදුසුකම් සපුරා ඇති අයදුම් කරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ
* පරිගණක දැනුම (microsoft exel , microsoft word )
* ඉංග්‍රීසි දැනුම ( රාජකාරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිදි )
* වයස අවු 18 - 30 ත් අතර
* ගණකාදිකරන මෘදුකංග පළපුරුද්ද ( quick book )
පළපුරුද්ද - දත්ත පරිගණක ගතකිරීම. කම්කරුවන්, විකුණුම් නිලධාරීන් ,රියදුරන් මනා පෞව්ෂත්වයකින් ,යුතුව හැසිරවීමේ හැකියාව
පරිගණක ගතකල දත්ත ඇසුරෙන් ගිණුම් වාර්තා සැකසීමේ හැකියාව
විශේෂයෙන් පිරිසිදුව නිරවුල්ව නිවැරදිව ගිණුම් කටයුතු සිදු කිරීම
පහත සදහන් වගකීම් සහ කර්යබර්යන් අදාල තනතුර සදහා දැරීමට සිදුවේ
* දිනපතා ආයතනයේ විකුණුම් හා ගැනුම් ලේකනයන් පවත්වා ගැනීම
* දිනපතා සුලුමුදල් ගෙවීම සහා අනුකුත් ගෙවීම් සිදුකිරීම
* ණය ගැතියන් සහා නයහිමියන්ගේ ගිණුම් නිසිලෙස පවත්වාගෙන යාම
* ඍජුවම ආයතනයේ ප්‍රධානියා වන කළමනාකරණ අද්යක්ෂක තුමා වෙත සියලුම දත්ත ලබාදීමට වගබලාගැනීම
* සෑම මාසයක් අවසානයේදීම ආයතනයේ වෙළඳ හා ලබා අලාභ ගිණුම් සහා ලැබිය යුතු බිල්පත් සහා ගෙවියයුතු බිල්පත් පිලිබන්ධව නිවැරදි වාර්තා ලබාදීම
Benifits
----------
1 වැටුප රු 40,000/= - 60,000 අතර / පළපුරුද්ද සහා රාජකාරි කටයුතු සිදුකරන ආකාරය මත වෙනස් වෙයි
2 සේවා කාලය උදේ 7 සිට සවස 4 දක්වා වන අතර ( එයද දිනපතා කල යුතු කාර්යන් නිමකිරිමේදී වෙනස් විය හැක
3 EPF / ETF හිමිවේ ( රජයෙන් අනුමත කරන ලද අවම මුලික වැටුපෙන් අරම්බවේ )
4 දිව ආහාර නොමිලේ
* අයදුම් කිරීමට ඔබගේ එම දත්ත පත්‍රිකාවත් අබර්තුවේ නම සදහන් කර ( accunts assistant ) පහත සදහන් වට්සැප් අංකයට යොමු කරන්න
සුරස ලංකා පුද් සමාගම
නො 183/2
රුප්පගොඩ පාර, ගෝනහේන, කඩවත
0715357631
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Account Assistant - Kadawatha
private posterகம்பஹா, நிதி மற்றும் கணக்கியல்11 நாள்
Accounts Clerk (Female) - Kadawatha
DECENT CAR SALESஅங்கத்துவம்கம்பஹா, நிதி மற்றும் கணக்கியல்51 நாள்
Sale Assistant ( Female ) - Kadawatha
Private posterகம்பஹா, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்15 நாள்
Account Assistant
GEHANSA IMPORT & DISTRIBUTORSஇலங்கை ரூபா 45,000 - 50,000அங்கத்துவம்கம்பஹா, நிதி மற்றும் கணக்கியல்31 நாள்
