🖥️ මාළඹේ පරිඝණක ආයතනයකට මාළඹේ අවට පදිංචිව සිටින Account Assistant පිලිබඳ පලපුරුදු සේවිකාවන් අවශ්‍යයයි.
💼 සුදුසුකම්:
⭕ වයස අවු. 20-35 ත් අතර ප්‍රසන්න පෙනුමකින් යුත්
⭕ ක්ෂේත්රයේ අවම වසර 1ක පළපුරුද්ද
⭕ මනා පරිගණක පුහුණුව (MS Windows, MS Excel, Email,)
⭕ අ.පො.ස. සා/පෙළ ගණිතය හා ඉංග්‍රීසි සමත්ව තිබීම
⭕ පූර්ණ කාළීන සේවයේ යෙදීමේ හැකියාව
⭕ පවරන රාජකාරී වලකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව
අමතර සුදුසුකම්
⭕ අ.පො.ස සා/පෙළ සදහා වාණිජ විශය හදාරා තිබීම හෝ උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තිබීම
පෙර රැකියා පළපුරැද්ද හෝ *aat හදාරා තිබීම
⭕ වැඩ කරන ස්ථානයේ අවට පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම - ( Working Tebale )
🚫මාලබේ, අතුරුගිරිය, හෝකන්දර, තලාහේන ,රාජගිරිය,බත්තරමුල්ල,අතුරුගිරිය,හෝමාගම,කොට්ටාව,පන්නිපිටිය හා කඩුවෙල අවට පදිංචි අය පමණක් ඉල්ලුම් කරන්න.
❌❌ දුර පළාත් වල අයදුම්කරුවන් නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත ❌❌
* ETF, EPF හා දීමනා සහිත, රැ 25,000 කට නොඅඩු වැටුපක්,
* කාර්යාල දිනයන් : සදුදා සිට සෙනසුරාදා
* වේලාවන් : 8.30 AM - 5.30 PM
* නිවාඩු : ඉරිදා හා පෝය