💼 තනතුර : වායු සමීකරණ කාර්මික ශිල්පීන් (AC Technician)
=======================
💠 සුදුසුකම් :
【~】✪ NVQ Level 4 සුදුසුකම සපුරා තිබීම
【~】✪ ගෑස් වෙල්ඩින් කිරීමේ හැකියාව අනිවාර්ය වේ
【~】✪ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වායු සමීකරණ යන්ත්‍ර සහ ඒ ආශ්රිත උපකරණ නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම
【~】✪ ගෑස් වෙල්ඩින් කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් මුල්‍ය හා මුල්‍ය නොවන වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ක්ෂේත්රයේ ප්‍රවීන කළමනාකරණ මඩුල්ලක් යටතේ වර්ධනය වීමේ හැකියාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත සඳහන් ආකාර වලින් යොමු කරන්න.
📳 දුරකථන අංකය :
0706219986 (වැඩිදුර විස්තර සඳහා සහ අයදුම් කිරීම සඳහා WhatsApp මගින්ද සම්බන්ධ විය හැක)
📧 ඊ-මේල් ලිපිනය :
fac.hrm@fmjgp.lk
📪 ලිපිනය :
(අයදුම්පත් ඉහත ඊ-මේල් හෝ WhatsApp අංකයට යොමු කරන්න)
සටහන: පානදුර, මොරටුව, කළුතර සහ බණ්ඩාරගම අවට පදිංචි අයදුම් කරුවන් සඳහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.