💼 තනතුර : ආරක්ෂක නිළධාරීන් (Security Guards)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම් තිබීම.
【~】✪ ආරක්ෂක සේවා පළපුරුද්ද තිබීම.
【~】✪ වයස අවුරුදු 22 - 50 අතර විය යුතුය.
【~】✪ උස අවම වශයෙන් අඩි 5 අඟල් 4ක් විය යුතුය.
【~】✪ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම වඩා යෝග්‍ය වේ.
【~】✪ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පදිංචිය අමතර සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ ආරක්ෂක සේවා කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා ආයතනයේ සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු වන්න.
📳 දුරකථන අංකය :
011 482 2341
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
අංක 111, මීගමුව පාර, පෑළියගොඩ.
Since
FOR LOVERS OF TEA
1985
Dilmah
C354
රැකියා අවස්ථා
MJF සමූහ ව්‍යපාරය තේ ඇසුරුම් කරනයේ හා අපනයනයේ පුරෝගාමින් වන අතර Dilmah වෙළඳ නාමය යටතේ ලොවපුරා රටවල් 100 කට පමණ තේ අලෙවිකරණයේ නියැලී සිටින සමාගමකි.
දැනට අප ආයතනයේ පවතින පහත සඳහන් පුරප්පාඩුව සඳහා සේවක මහත්මයින් බඳවාගනු ගනු ලැබේ.
සමූහ මානව සම්පත් ප්‍රධානී
MJF සමූහ ව්‍යපාරය