About the role
ආරක්ෂක නිලධාරී
============
මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ ආයතනයක් වන සංජිව ඔටෝ මොබයිල් ලංකා ( පුද්ගලික) සමාගමේ කැලණිය , පට්ටිය හන්දියේ ප්‍රධාන ශකාවේ ආරක්ෂක නිලධාරී තනතුර සදහා ඇබෑර් තු ඇත.
【~】✪ පැලියගොඩ,වත්තල ,කැලණිය, කඩවත ,ගම්පහ අවටින් සුදුසුකම් ලත් පළපුරුදු මුරකරුවකු නම් අදම අමතන්න .ග්‍රාම සේවා සහතිකය සහ පොලිස් නිෂ්කාශන වාර්තාව අත්‍යවශ්‍යයි
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 33 99 848
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : sanjeehrc@gmail.com