# 💼 තනතුර : ආරක්ෂක නිලධාරි
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට වැඩි
【~】✪ කායික යෝග්‍යතාවයෙන් පිරිපුන් අවංක පුද්ගලයෙකු විය යුතුය.
【~】✪ ආරක්ෂක සේවාවන් පිළිබඳ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුය.
【~】✪ ඉංග්‍රීසි භාෂාව කියවීමේ හැකියාව තිබීම වඩාත් සුදුසුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පෙ.ව. 07:30 සිට ප.ව. 07:30 දක්වා ආරක්ෂක රාජකාරි ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 074 4109810 (Mob/Wapp)
# 📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
# 📪 ලිපිනය : කෑගල්ල නගරයේ ප්රමුඛ පෙළේ වෙළඳ සමාගමක්