💼 තනතුර : රාත්‍රී ආරක්ෂක නිලධාරි / දිවා ආරක්ෂක නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50ට අඩු විය
【~】✪ මනා ශරීර යෝග්‍යතාවයකින් යුතු විය
【~】✪ භාණ්ඩ බිල්පත් පරික්ෂාව පිළිබඳ අත්දැකීම (අමතර වාසියකි)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් යොදවා ඇති රාත්‍රී/දිවා ආරක්ෂක කාර්යන් නිසි ලෙස ඉටු කිරීම
✅ ප්රතිලාභ :
රු.55,000ත් රු.75,000 අතර ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 071 397 3607 / 077 474 7411 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : Careerslaksela@gmail.com
📪 ලිපිනය : LAKSELA, Since 1966 - Electronic, Furniture & Gift Showroom
සමාගම් පිළිබඳ විස්තර:
LAKSELA - 1966 සිට
ඉලෙක්ට්‍රොනික, ගෘහ උපකරණ සහ ත්‍යාග වස්තු වෙළඳසැල
"Save Money Live Better"