# 💼 තනතුර : ආධුනික කෝකිවරුන් (Trainee Cooks)
=======================
මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා
# 💠 සුදුසුකම් :
【~】✪ වයස: අවුරුදු 18 - 50 අතර
【~】✪ අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ස්ථීර අනාගතයකට ස්ථාවර රැකියාවක්
【~】✪ රැකියා ජීවිතයේ විශිෂ්ටයෙකු වන්න අපත් සමගින් අත්වැල් බැඳගන්න
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
රු. 55,000/- වැඩි ආකර්ෂණීය මාසික වැටුපක්
(රු. 30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න.
# 📅 සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාව :
2026 මැයි 12, පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
# 📪 සම්මුඛ පරීක්ෂණ ස්ථාන :
• නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
• රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
• මාතලේ KFC
# 📳 දුරකථන අංකය :
076 448 6927 / 077 114 9247 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
# 📪 ලිපිනය (කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය) :
2 වන මහල - දේවි ගොඩනැගිල්ල,
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04
(2 වන මහල - බෞද්ධාලෝක මාවත කාගිල්ස් ශාඛාව)
---
Cargills Food City
අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි.