💼 තනතුර : ආධුනික කෝකිවරුන් (Trainee Cooks)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර, අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා සුදුසුකම්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාළ තනතුරු සඳහා පුහුණුව මත පදනම්ව විවිධ රැකියා කාර්ය භාරයන් නිසා ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ. (රු. 50,000/- වැනි මාසික වැටුපක්, දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත්රයක් සමඟ පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2025 ඔක්තෝබර් 29
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 2.00 සිට ප.ව. 4.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරය
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
076 448 6927 / 077 813 0149/076 740 8168 / 076 541 6882
Cargills Food City
ස්ථීර අනාගතයකට ස්ථාවර එක්කියාවක්
රැකියා ජීවිතයේ විශිෂ්ටයෙකු වන්න අපත් සමගින් අත්වැල් බැඳගන්න