ikman හි ඉක්මනින් අලෙවි කර ගන්න
පහත දැක්වෙන්නේ දැන්වීම් පළ කිරීමේදී ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ගත හැකි උපායයන් කිහිපයක්.
ඔබට හැකි පමණින් විස්තර ඇතුළත් කරන්න
වඩාත් විස්තර සහිත දැන්වීම් සඳහා වැඩි ප්‍රමාණයක් ලැබේ. ගැනුම්කරුවන්ට අවශ්‍ය වන තොරතුරු සහ ලබා දෙන්න. සෑම විටම අවංකව තොරතුරු ලබා දෙන්න.
උසස් තත්ත්වයේ ඡායාරූප එක් කරන්න
ඔබ විකුණන භාණ්ඩයේ පැහැදිලි ඡායාරූප භාවිතා කරන්න. සැබෑ ඡායාරූප සහිත දැන්වීම් සඳහා ඡායාරූප වලට වඩා දස ගුණයක් වැඩියෙන් ලැබේ. ඡායාරූප ගන්නා අවස්ථාවේදී lighting තත්ත්වය පරීක්ෂා කර, විවිධ දිශාවන්ගෙන් ඡායාරූප ලබා ගන්න.
නිවැරදි මිල සඳහන් කරන්න
නිවැරදි මිල ගණන් ඇති විට විකිණීම පහසුයි. සමාන භාණ්ඩ සහිත දැන්වීම් ikmanහි පරීක්ෂා කර, තරඟකාරී මිලක් තෝරා ගන්න. සාමාන්‍යයෙන් මිල අඩු වන තරමට ඉල්ලුම් වැඩි වේ. ඔබ කේවල් කිරීමට කැමති නම්, දැන්වීම පළ කිරීමේදී කේවල් කල හැකි බව සඳහන් කරන්න.
දැන්වීම් ප්‍රවර්ධන භාවිතා කරන්න
දැන් ඔබ අගනා දැන්වීමක් නිර්මාණය කර එය පළ කිරීමට සූදානම්! දැන්වීම් ප්රවර්ධනයන් භාවිතා කර දස ගුණයක් වැඩි views ලබා ගෙන ගැනුම්කරුවන් ආකරෂණය කර ගන්න. ඉල්ලුම වැඩි වන තරමට ඔබට අවශ්‍ය මුදලට භාණ්ඩය අලෙවි කිරීමට පහසු සහ ඉක්මන් වේ.
ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න.
සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා
සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා