නිතර අසන ප්‍රශ්න
නිතර අසන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගන්න.
පොදු
ikman.lk හි දැන්වීමක් පළකිරීම ඉතා පහසුයි. ඔබ කළ යුත්තේ කහ පැහැයෙන් දැක්වෙන ‘ඔබේ දැන්වීම පළකරන්න’ කොටස ක්ලික් කිරීම පමණි.
ඔබ දැනටමත් ලොග් වී නොමැති නම්, දැන්වීමක් පළකිරීම සඳහා පළමුවෙන්ම ඔබ ලොග් විය යුතු ය.
දැන්වීම පරීක්ෂා කෙරුණු පසුව (කාර්යාල වේලාව තුළ පැය 4 කට අඩු කාලයකදී) දැන්වීම පළවනු ඇත.
දැන්වීමක් මකා දැමීම සදහා කරුණාකර ඔබගේ දැන්විම් පිටුවට ගොස් “දැන්විම් මකා දමන්න“ බොත්තම ඔබන්න.
ඔත්තුව - ඔබේ දැන්විම ඉතා පහසුවෙන් ගිණුමට ඇතුලත් වී “මගේ දැන්විම්“ පිටුවට පිවිසිමෙන් සොයා ගැනීමට පිළිවන
දැන්වීමක් සංස්කරණය කිරිම සදහා ඔබගේ දැන්විම් පිටුවට ගොස් “දැන්විම් සංස්කරණය“ බොත්තම ඔබන්න
ඔත්තුව - ඔබගේ දැන්විම ඔබේ ගිණුමට ඇතුලත් විමෙන් පහසුවෙන් සොයා ගත හැකි අතර සහ “මගේ දැන්වීම්“ පිටුවට පිවිසෙන්න!
ikman.lk සදහා අළුත් මුරපදයක් සෑදීමට කරුණාකර ඔබේ ගිණුමට ඇතුලුවන්න, “පිහිටුවිම“ පිටුවට ගොස් අළුත් මුරපදය ඇතුලත් කරන්න.
ඔබගේ ikman.lk මුරපදය අමතක වී ඇත්නම් ඔබට පුළුවන්:
ඇතුලත්වන පිටුවට ගොස් “මුරපදය අමතකද?“ මත ක්ලික් කරන්න
ඔබගේ එක් දැන්විමකට ගොස්, “දැන්විම සංස්කරණය කරන්න“ හෝ දැන්විම මකා දමන්න“ ක්ලික් කර සහ එවිට එන “මුරපදය අමතකද?“ ලින්කය ක්ලික් කරන්න.
ඔබ ගිණුම නිර්මාණය කළේ ෆේස්බුක් තුළින් නම් ඔබට ikman.lk රහස් පදයක් නොමැත. ඔබට කෙළින්ම ඔබගේ ෆේස්බුක් ගිණුම හරහා ikman.lk ගිණුමට පිවිසිය හැකි වේ.
ඔබ විසින් කලින් මකා නොදැමුවහොතින් දැන්වීම් දින 60 පුරා පෙන්නුම් කරයි
පහත සඳහන් හේතු අතරින් එකක් හෝ කිහිපයක් නිසා ඔබගේ දැන්වීම අක්‍රීය වී තිබීමට ඉඩ ඇත:
- එය තවමත් විමර්ශනය කෙරෙමින් පවතී. මෙය 'මගේ දැන්වීම්' කොටසේ 'විමර්ශනය යටතේ පවතින දැන්වීම්' ලෙස පෙන්නුම් කෙරෙනු ඇත
- එය දැන්වීම් පළකිරීම සම්බන්ධ අපගේ නීතිරීති උල්ලංඝනය කර තිබීමට ඉඩ තිබේ. එම දැන්වීම පළකිරීමට පෙර සංස්කරණය කළ යුතු නම් ඒ බව 'මගේ දැන්වීම්' කොටසේ 'සංස්කරණය කළ යුතු දැන්වීම්' යටතේ දැක්වෙනු ඇත
- ඔබගේ 'නොමිලේ ලැබෙන දැන්වීම් දීමනාව'ට අදාළ දැන්වීම් සංඛ්‍යාව පළකර අවසන් වී ඇත
ඔබ අපගෙන් ප්‍රතිචාර එන තෙක් පැය 24 බලා සිටියේ නම් ඔබ දැන්විම පළ කිරිමේදි අපට දි ඇත්තේ වැරදි සම්බනධතාවයක් වේ. නැවත පළ කිරිමට උත්සහා කරන්න හෝ මගින් අප හා සම්බන්දවන්න .
ඔත්තුව: ඔබගේ දැන්විම් පිළිබද තොරතුරු පහසුවෙන් ඔබගේ ගිණුමට ඇතුලත්ව “මගේ දැන්විම“ පිටුවේ තබා ගත හැකිය!
සියලුම දැන්විම් තනි තනිව විමර්ෂණය කරුණු ලැබේ - ඔබගේ දැන්වීම මගින් අපගේ පළ කිරිමේ නිතී උල්ලංගණය කරනු ලබයි නම් එය ප්‍රතික්ෂේප කරනු ලැබේ. දැන්විම අනුමත කිරිමට ප්‍රථම ප්‍රතික්ෂේප කරන ලද ඊ් මෙල් පණිවිඩයට ඇති උපදෙස් නිසි පරිදි කියවා වෙනස්කම් සිදු කළ හැකිවේ
ඔව්. සහාය ලබාගැනීමට කරුණාකර අප අමතන්න .
ඔබගේ දැන්විම සදහා අපගේ ප්රතිචාරයන් ඔබට නොලැබේ නම් මගින් ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද යන්න පිළිබද උපදේශන සොයා බලන ලෙස අප ඔබට නිර්දේශ කරන්නෙමු.
ikman.lk මගින් කෙනෙකුට තම දැන්වීම් ගැනුම්කරුවන් වැඩි පිරිසකගේ අවධානයට යොමුකරවිය හැකි විශේෂාංග රැසක් ලබා දී ඇත.
දැනට මෙම විශේෂාංග අතරට දැන්වීම් ප්‍රවර්ධන ක්‍රම, ikman.lk සමාජිකත්වයන් සහ Doorstep Delivery.
අප විසින් පහන සඳහන් දෑ ප්‍රතික්ෂේප කරනු ලැබේ:
- ශ්‍රී ලංකාව නීතියට අනුකූලව නීති විරෝධී යැයි සලකන භාණ්ඞ සහා සේවා
- ශ්‍රී ලංකාව තුල නොමැති භාණ්ඩ සහා සේවා විකිණීම
- අවලංගු දුරකථන අංකයක් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයක්
- අප්‍රසන්න බස්
- අප්‍රසන්න ඡායා රෑප
- වංචනික භාණ්ඞ සහා සේවා
- යථාරූපී නොවන විකුණුම් සඳහා ඉදිරිපත් කිරීම්
- මාතෘකාවට නොගැලපෙන විස්තර
- පළමු ඡයාරූපයේ පෙළ (ලාංඡන සහ නිෂ්පාදන කේත හැර)
- කිසියම් භාණ්ඞයක් හෝ සේවාවක් ගැන ප්‍රචාරණය නොකර ව්‍යාපාරයක් පිළිඹඳව ප්‍රචාරණය කිරීම.
- දැන්වීමේ මාතෘකාවට නොගැලපෙන ඡායා රෑප
- දැන්වීමේ මාතෘකාවට නොගැලපෙන දෙයකට සම්බන්ද URL ලින්ක් ඇතුලත් කිරීම
- පහත සඳහන් කරුණු අප දැන්වීමෙහි පළ නොකරන්නේය එකම, අන්තර්ගත කරුණු දැන්වීමෙහි තිබේනම්, දින 7 ක් ඇතුලත නැවත ප්‍රකාශයට පත් කෙරේ.
- අයිතම බහුගුනයක් එකම දැන්වීමත් තුල පලවී ඇත
- 'ගෙදර සිට වැඩකිරීම' පිලිබඳ දැන්වීම්
- නීතිවිරෝධී නිෂ්පාදන, ව්‍යාජ නිෂ්පාදන හෝ වෙනත් සමාගම නිෂ්පාදන අනුකරණය කර නිපදවන ලද නිෂ්පාදන
- මීට අමතරව, දැන්වීම පල කළ පසු, නිෂ්පාදනයේ හෝ සේවාව වෙනස් කළ නොහැක.
ikman.lkගිණුමක් නොමිලේ, ඉතාමත් ඉක්මනින් ආරම්භ කළ හැක. ඒ සඳහා ගිණුමක් ආරම්භ කරන්නපිටුව වෙත ගොස් අදාළ උපදෙස් පිළිපදින්න. ඔබට ඊමේල් ලිපිනය භාවිතයෙන් හෝ ෆේස්බුක් ගිණුම හරහා ගිණුමක් ඇරඹිය හැක.
ඔබ මේ පියවර අනුගමනය කළ පසුව ඔබගේ ඊමේල් ලිපිනය තහවුරු කරන ආකාරය දක්වමින් ඔබට ඊමේල් එකක් ලැබෙනු ඇත.
ගිණුමට පිවිසීම සඳහා ඔබ කළ යුත්තේ ikman වෙත පිවිසෙන්න පිටුව වෙත ගොස් ඔබගේ ඊමේල් ලිපිනය සහ රහස් පදය ඇතුළු කිරීම පමණි. ඔබ ෆේස්බුක් හරහා ගිණුම ආරම්භ කර ඇත්නම් ‘ෆේස්බුක් සමග ඉදිරියට යන්න’ කොටස ක්ලික් කර ලැබෙන උපදෙස් පිළිපදින්න.
ගිණුමෙන් ඉවත් වීම සඳහා ‘ගිණුමෙන් ඉවත් වන්න’ කොටස් ක්ලික් කරන්න.
ඔබේ ගිණුමේ තොරතුරු වෙනස් කිරිම සදහා ඔබේ ගිණුමට ඇතුල්වී ඔබේ ගිණුමේ "පිහිටුව" පිටුවට යන්න.
ඔබේ ගිණුමට ඇතුලත් විමේ ගැටළු පැණ නගී නම් කරුණාකර ඔබට ඇති දෑ පරික්ෂා කර බලන්න
තවමත් ඔබේ ගිණුමට ඇතුලත්විමේ ගැටළු පැන නගි නම් කරුණාකර මගින් අප හා සම්බන්ධ වන්න.
සෑම මාසයකදීම ඔබට ikman.lk හි නිශ්චිත දැන්වීම් ප්‍රමාණයක් නොමිලේ පළකළ හැකි වේ. මෙසේ නොමිලේ ලැබෙන දැන්වීම් දීමනාවට අදාළ දැන්වීම් සංඛ්‍යාව පළකර අවසන් වූ විට තවත් දැන්වීම් පළකිරීමට අවශ්‍ය නම් ඔබට සාමාජිකත්වයක් ලබාගැනීමට හෝ ඊළඟ මාසයේදී යළි දැන්වීම් දීමනාව අලුත් වනතුරු බලාසිටීමට සිදුවනු ඇත.
Doorstep Delivery යනු ikman හි ඇති භාණ්ඩ මිලදීගැනීමට ඇති සුරක්ෂිතම හා පහසුම ක්‍රමයයි.
Doorstep Delivery ක්‍රමය සහිත දැන්වීමක Doorstep Delivery සලකුණ ක්ලික් කර විස්තර ලබාදෙන්න. ඩිලිවරි සඳහා ikman ඔබ අමතනු ඇත.
Doorstep Delivery ක්රමයේ වාසි දැනගැනීම සඳහා ikman.lk හි ඇති Doorstep Delivery කොටසට පිවිසෙන්න.
චැට් කිරීම සඳහා දැන්වීමක් වෙත ගොස් එහි 'චැට්' කොටස ක්ලික් කරන්න. මෙමගින් දැන්වීම පළකළ කෙනා සහ ඔබ අතර පුද්ගලික චැට් එකක් විවෘත වේ.
ඔබේ චැට් පණිවිඩ කියවීමට තිරයේ ඉහළ දකුණු පස චැට් අයිකනය ක්ලික් කරන්න හා 'Chats` පිටුවට යන්න.
ගෙවීම් කර ලබාගන්නා නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධ ප්‍රශ්න හා පිළිතුරු
ටොප් ඇඩ් පිළිබද දැනගැනිම පිණිස කරුණාකර වෙත පිවිසෙන්න, ඔබේ දැන්විම ප්‍රවර්ධනය කිරිම සදහා පිටුව. තවද ඔබට උසස් දැන්විම යට ඇති “ වැඩිදුර තොරතුරු‘ ක්ලික් කර පසුව ‘ ඔබේ දැන්විම ප්‍රවර්ධනය කරන්න“ විකල්පය ඔබේ දැන්විමට එක් කළ හැකිය.
එක්වර ඔබේ “ටොප් ඇඩ්“ පෙනෙන්නට නැතිනම්, එයින් හැඟවෙන්නේ “ටොප් ඇඩ්“ ඉඩෙහි ඇති ප්‍රමාණයට වඩා “ටොප් ඇඩ්“ ප්‍රමාණයක් ඇති බවය. මෙනිසා සෑම "ටොප් ඇඩ්" සඳහා ඇති ඉඩෙහී සෑම "ටොප් ඇඩ්" එකක් සඳහාම සමාන අවස්ථාවක් ලබා දී ඇත.
ඔබේ "ටොප් ඇඩ්" ක්‍රියාකාරිත්වය දැකීමට ඔබට පහත ක්‍රම අනුගමනය කල හැකිය.
- ඔබ දැන්වීම පළ කල ප්‍රවර්ගයට සහ ස්ථානයට ගොස් අදාළ ඕනෑම පෙරහනයක් භාවිතා කරන්න.
- වෙනස් "ටොප් ඇඩ්" සඳහා ඊළග පිටු කිහිපයට ක්ලික් කර ගොස් හෝ පිටුව නැවත අලුතින් පටන් ගන්න.
දිනපතා බම්ප් අප් පිළිබද සියල්ල දැන ගැනිම සදහා කරුණාකර අපගේ ඇතුල්ව ඔබගේ දැන්විම පිටුවේ ප්‍රවර්ධනය කරන්න. තවද ඔබේ දැන්විම සදහා “දැන්විම ප්‍රවර්ධනය කරන්න“ විකල්පය ක්ලික් කල පසු දිනපතා පොලා පැනිම විකල්පය යට ඇති “වැඩිදුර ඉගෙන ගන්න“ ද භාවිතා කළ හැකිය.
සෑම සමාජිකත්ව පැකේජයකම 'ව්‍යාපාර සඳහා වෙන්වූ පිටු' අඩංගු වේ. ඒ නිසා සාමාජිකත්වය ලබාගැනීමේදී ඔබගේ ව්‍යාපාරය සඳහා අනිවාර්යයෙන්ම වෙනම පිටුවක් හිමිවනු ඇත. සාමාජිකත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න
සාමාජිකත්වය පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට කරුණාකර සමාජිකත්ව පිටුව වෙත පිවිසෙන්න.
ikman "සත්‍යාපිත විකුණුම්කරුවෙකු" වීමට ඔබට අවශ්‍ය නම්, ඔබ අවම වශයෙන් මාස 3 ක්වත් සාමාජිකයෙකු විය යුතුය. ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය, සමාගමේ නම, ව්‍යාපාරික ස්ථානය සහ සම්බන්ධතා තොරතුරු සත්‍යාපනය කිරීමට ඔබට අපගේ විකුණුම් හෝ පාරිභෝගික සහාය කණ්ඩායම (ය) වෙත ළඟා විය හැකිය.
ikman "සත්‍යාපිත සේවා යෝජකයෙකු" වීමට ඔබට අවශ්‍ය නම්, ඔබ අවම වශයෙන් මාස 3 ක්වත් සාමාජිකයෙකු විය යුතුය. ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය, සමාගමේ නම සහ සම්බන්ධතා තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා ඔබට අපගේ විකුණුම් හෝ පාරිභෝගික සහාය කණ්ඩායම (ය) වෙත ළඟා විය හැකිය.
වවුචරයක් මිලදීගැනීම සඳහා ඔබේ දැන්වීමේ සඳහන්, 'දැන්විම ප්‍රවර්ධනය කරන්න' තෝරාගැනීම ක්ලික් කර 'වවුචරයක් මිලදීගන්නේ කෙසේද?' යටතේ එන උපදෙස් පිළිපදින්න.
තවත් විස්තර අවශ්‍යද? කරුණාකර අප සමග support@ikman.lk මගින් සම්බන්ධවන්න
ශේෂය ප්‍රමාණවත් නම් ඔබට ඕනෑම ආකාරය Top Ad හෝ Bump Up මිලදීගැනීම සඳහා වවුචරය භාවිතා කළ හැක. ශේෂය ප්‍රමාණවත් නොමැති නම් ඊට මුදල් ඇතුළත් කිරීම සඳහා කරුණාකර අප අමතන්න. නැතිනම් ප්‍රමාණවත් ශේෂයක් සහිත වෙනත් වවුචරයක් භාවිතා කරන්න. වවුචර ආපසු භාරදී මුදල් ලබාගැනීම සිදුකළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.
Additional Q&A
ikman uses Unicode to display Sinhala and Tamil text. If you are using Windows XP or an earlier version, you may need to set up Unicode support in order to view our Sinhala or Tamil site.
Step 1: Get Sinhala / Tamil Unicode support
- Follow the instructions to install Sinhala Unicode support here.
- Follow the instructions to install Tamil Unicode support here.
Step 2: Add Sinhala / Tamil fonts
- Download Sinhala fonts from here, then copy the font files to your system's "Font" directory.
- Tamil font is pre-installed in Windows XP and later versions.
Step 3: Refresh ikman.
There are a few methods you can use to type in Sinhala and Tamil:
Follow the instructions in the appropriate user guide provided here for Sinhala and here for Tamil
Download Google Input Tools
Use an online keyboard, such as Google Transliteration for Sinhala or Google Transliteration for Tamil, and then copy-paste the text over to ikman.
For some mobile phone users, it may be possible to obtain a Sinhala or Tamil keyboard through a smartphone app.
ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න.
සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා
සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා