• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

Buy, Sell, Rent or Find Anything in Sri Lanka

  1. මුල්පිටුව
  2. සියලු දැන්විම
  3. ඉඩකඩම්
  4. කාමර සහ ඇමුණුම් කුලී
  5. කාමර සහ ඇමුණුම් කුලී තුල පුත්තලම
  6. කාමර සහ ඇමුණුම් කුලී තුල වෙන්නප්පුව
පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • One Bedroom Annex for Rent Bellanthara Road, Dehiwala

    One Bedroom Annex for Rent Bellanthara Road, Dehiwala

    කාමර: 1, නානකාමර: 1
    දෙහිවල, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 40,000 මසකට
  • Rooms for Rent in Katunayake

    Rooms for Rent in Katunayake

    කාමර: 2, නානකාමර: 10+
    සාමාජිකයා
    කටුනායක, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 15,000 මසකට
  • Annex for Rent in Wennappuwa

    Annex for Rent in Wennappuwa

    කාමර: 1, නානකාමර: 1
    වෙන්නප්පුව, කාමර සහ ඇමුණුම් කුලී
    Rs 18,000 මසකට
    දින 50
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • කාමර සහ ඇමුණුම් කුලී
    • වෙන්නප්පුව හි ඇනෙක්ස්
    • වෙන්නප්පුව හි මහල් නිවාස
    • වෙන්නප්පුව හි නිවස
    • වෙන්නප්පුව හි බිම් කොටස්
  • වෙන්නප්පුව දේපල විකිණීමට
    • වෙන්නප්පුව මහල් නිවාස විකිණීමට
    • වෙන්නප්පුව ඉඩම් විකිණීමට
    • වෙන්නප්පුව නිවාස විකිණීමට
    • වෙන්නප්පුව වාණිජ දේපළ විකිණීමට
    • වෙන්නප්පුව නව ඉදිකිරීම් වන දේපළ
  • වෙන්නප්පුව දේපළ කුලිය
    • වෙන්නප්පුව මහල් නිවාස කුලියට
    • වෙන්නප්පුව නිවාස කුලියට
    • වෙන්නප්පුව වාණිජ දේපළ විකිණීමට
    • වෙන්නප්පුව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
  • වෙළඳ සේවා
    • වෙන්නප්පුව හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • වෙන්නප්පුව හි වහල
    • වෙන්නප්පුව හි පයිප්ප වැඩ
    • වෙන්නප්පුව හි පොළව සැකසුම් ද්‍රව්‍
    • වෙන්නප්පුව හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Sell Fast | Kithsiri Agent

    ශ්‍රී ලංකාවේ කුලීයට දීම සඳහා ඇති හොඳම කාමර සහ නිවාස කොටස් (ඇනෙක්ස්) දැන්වීම්

    යමෙකු කුලියට ගැනීමට කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) සොයන විට, විවිධ අවශ්‍යතා තිබිය හැක. සාමාන්‍යයෙන් තනි පුද්ගල භාවිතය සඳහා කුඩා ප්‍රමාණවලින් තිබෙන නිසා කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) ලාභදායී නිවාස විකල්පයක් වේ.

    ශ්‍රී ලංකාවේ කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට ගැනීමට ඇති ඉල්ලුම කිසිදා මැකී යන්නේ නැත. විශ්ව විද්‍යාලවල හෝ පාසල්වල ඉගෙනීම සඳහා නගර මාරු කරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන ආයතනයට ආසන්නව ජීවත් විය හැකි පරිදි කුලියට කාමර සොයති. රැකියාවන්වල නිරතවන අයට ඔවුන්ගේ අවශ්‍යතා සහ අතැති මුදල අනුව කුලියට කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) සොයාගත හැකිය. අනෙකුත් සියලුම දේපල මෙන්ම, කුලියට දීමට ඇති කාමර හෝ නිවාස කොටස්වලද (ඇනෙක්සි) පිහිටීම, ගුණාත්මකභාවය සහ ප්‍රමාණය අනුව මිල පරාසය වෙනස් විය හැක.

    ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීම සඳහා කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයන්න

    ශ්‍රී ලංකාවේ කුලියට ඇති කාමර ikman වෙතින් පහසුවෙන් සොයාගත හැකිය. ඔබ කළ යුත්තේ කුලියට දීමට ඇති කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයාගෙන, පින්තූර පරීක්ෂා කර ඒවාට ඔබ කැමති නම් ඒ වෙත ගොස් පරීක්ෂා කර බැලීමයි.

    ඔබට, කුලියට දීමට ඇති නානකාමර සහිත නිවාස කොටස් (ඇනෙක්සි), කුලියට දීමට ඇති ගෘහ භාණ්ඩ සහිත කාමර, කුලියට දීමට ඇති AC සහිත කාමර, කුලියට දීමට ඇති සම්පූර්ණ ටයිල් කළ කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) කෙටි හෝ දිගු කාලීනව කුලියට ගැනීමට සොයාගත හැක. අවම තැන්පතුවක් හෝ අත්තිකාරම් ගෙවීමක් සමඟ, ඔබට ඔබේ කාමරය හෝ නිවාස කොටස් (ඇනෙක්සි), පරීක්ෂා කර පුද්ගලිකව භුක්ති විඳිය හැකිය.

    දිවයිනේ විශ්මයජනක සුන්දරත්වය භුක්ති විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට, කුලියට කාමරයක් ලබා ගැනීම දැරිය හැකි සහ සුවපහසු විකල්පයක් විය හැකිය. කෙසේ වෙතත්, ඔබ කණ්ඩායම් වශයෙන් ගමන් කරන්නේ නම්, වැඩි ඉඩක් සහ ඇඳන් සහිත නිවාස කොටසක් (ඇනෙක්සි) කුලියට ගැනීම වඩාත් යොග්‍ය වේ. ඔබ දිවයිනේ එක් ප්‍රදේශයක නවාතැන් ගැනීමට අදහස් කළත්, ශ්‍රී ලංකාවම ගවේෂණය කිරීමට සැලසුම් කළත්, ඔබට අවශ්‍ය පරිදි නගර සහ ගම්වලින් කාමර කුලියට සොයා ගත හැක.

    ඔබේ අමතර කාමරය හෝ ඉඩකඩ සහිත නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට දෙන්න

    අපි නිවාස ඉදිකරන්නෙ මුළු පවුලටම ප්‍රමාණවත් ඉඩකඩක් ඇතිව ජීවත් වීමට ය. නමුත් සමහර විට ඔබ අමතර කාමරයක් හෝ නිවාස කොටස් භාවිතා නොකරන විට, එහි දූවිලි එකතු වනු ඇත. අමතර කාමරයෙන් හෝ අමතර නිවාස කොටසෙන් (ඇනෙක්සි) උපරිම ප්‍රයෝජන ගතහැකි ඇති හොඳම ක්‍රමය නම් එය කුලියට දී රුපියලක් හෝ උපයා ගැනීමයි. 

    ඔබගේ පවතින කාමර හෝ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට දීම සඳහා කුලී නිවැසියෙකු සොයා ගැනීම ගැන කරදර නොවන්න. ikman හි කුලී දැන්වීම් සඳහා තම කාමරය හෝ නිවාස කොටස් (ඇනෙක්සි) පළ කරන ශ්‍රී ලාංකිකයන් වෙනත් ඕනෑම දේපල වේදිකාවකට වඩා ඉක්මනින් කුලී නිවැසියන් සොයා ගනී. දින කිහිපයක් ඇතුළත ඔබේ අමතර කාමරය කුලියට ගන්නා විදේශිකයන්, සිසුන් සහ රැකියා කරන්නන් ikman හරහා සොයා ගැනීම ඉතාම පහසු ය.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

    කියවිය යුතුය:

    • ​ශ්‍රී ලංකාවේ නිවසක් කුලියට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු 15ක්​
    • ​ශ්‍රී ලංකාව තුල නිවාස ණය වෙළඳපළ​
    • ​දේපළ සංවර්ධනයේ මුලීකය​
    • ​ශ්‍රී ලංකාව තුල දේපළ මිලදී ගැනිමට සැළසුම් කරන්නේද? සොයා බැලීය යුත්තේ කොහේදැයි දැන ගන්න​
    • ​දේපළ සඳහා ලෝකයේ පවතින බොහෝ මිල අධික නගරයන්
    • ​විදේශිය දේපළ ගැණුම්කරුවන් ශ‍්‍රි ලංකාවේ වෙළඳපල කෙරෙහි සිදු කරන බලපෑම
    • ශ්‍රී ලංකාවේ දේපළ නීතිය- මූලික කරුණු​

    Frequently asked questions (FAQs)

    මගේ අවශ්‍යතාවලට සරිලන කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයා ගන්නේ කෙසේද?

    ඔබට තෝරා ගැනීමට කාමර සහ නිවාස කොටස් ඕනෑ තරම් තිබේ. ඔබේ කුලී අවශ්‍යතා ලැයිස්තුවක් තබා ගන්න. සෙවුම් ප්‍රතිඵල අඩු කිරීමට අපගේ වෙබ් අඩවියේ ස්ථානය, පහසුකම් සහ මිල වැනි filters භාවිතා කරන්න.

    කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට ගැනීම හා සම්බන්ධ වියදම් මොනවාද?

    ඉඩම් හිමියන් සාමාන්‍යයෙන් ඔබේ කුලියට මාස 3, 6, හෝ 12 ක ආරක්‍ෂිත තැන්පතුවක් බලාපොරොත්තු වේ. ජලය සහ විදුලිය වැනි උපයෝගිතා සඳහාද ඔබ වගකිව යුතුය.

    කුලියට දීමට ඇති කාමර සහ නිවාස කොටස් වර්ග මොනවාද?

    කාමර, නිවාස කොටස්, කාමර සහිත සම්පූර්ණ නිවාස, සේවා සපයන ලද මහල් නිවාස සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා නවාතැන් සඳහා ikman හි දැන්වීම් පළකර ඇත. ikman හි ඔබට අවශ්‍ය දේ සොයා ගැනීමට අපගේ filters භාවිතා කරන ලෙස අපි යෝජනා කරමු.

    මම කුලියට ගත් කාමරයක් හෝ කාමර කොටසක් නැවත කුලියටදිය හැකිද?

    ඔබේ කුලී ගිවිසුම සහ ඉඩම් හිමියා සමඟ එලෙස නැවත කුලියට දීමට අවසර තිබේද යන්න සහ නියමයන් සහ කොන්දේසි පරීක්ෂා කරගැනීම වැදගත් වේ. නීතිමය සංකූලතා ඇතිවිය හැකි බැවින් බොහෝ දේපල හිමියන් එයට අකමැති විය හැකිය.

    කාමරයක් හෝ කාමර කොටස් කුලියට දීමේ වාසි මොනවාද?

    කාමරයක් හෝ කාමර කොටස් කුලියට දීමෙන් අමතර ආදායමක් ඉපයිය හැකි අතර, දේපල ඉදිකිරීම සඳහා ඔබ ගෙන ඇති ණය පියවා ගත හැකි වේ. වෙනත් ආකාරයකින් භාවිතයට නොගත් ඉඩ ප්‍රයෝජනයට ගත හැක.

    මගේ කාමරය හෝ කාමර කොටස් කුලියට දීමට ප්‍රචාරණය කරන්නේ කෙසේද?

    ඔබේ කාමරය හෝ කාමර කොටස් කුලියට දීම සඳහා ප්‍රචාරණය කිරීමට, ඔබට ikman හි දැන්වීම් පළකළ හැකි අතර, උසස් තත්ත්වයේ ඡායාරූප සහ දේපල පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් කළ හැක. මීට අමතරව, ඔබට කුලී නිවැසියෙකු සොයා ගැනීමේ අවස්ථාව වැඩි කිරීමට අපගේ වෙබ් අඩවියේ ඔබේ දැන්වීම boost කළ හැක.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2025. All rights reserved. Saltside Technologies