• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කාමර කුලියට දීම සඳහා | තලවතුගොඩ

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Annex for rent in Rathmalana

    Annex for rent in Rathmalana

    කාමර: 1 | නානකාමර: 1
    සාමාජිකයා
    රත්මලාන, ඇනෙක්ස්
    Rs 30,000 මසකට
  • Accommodation Boarding Room for Rent – Nugegoda Ladies

    Accommodation Boarding Room for Rent – Nugegoda Ladies

    කාමර: 1 | නානකාමර: 1
    නුගේගොඩ, බිම් කොටස්
    Rs 50,000 මසකට
  • Luxury Room (family ) with Facility

    Luxury Room (family ) with Facility

    කාමර: 1 | නානකාමර: 1
    සාමාජිකයා
    තලවතුගොඩ, නිවස
    Rs 85,000 මසකට
    දින 16
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • කාමර සහ ඇමුණුම් කුලී
    • තලවතුගොඩ හි බිම් කොටස්
    • තලවතුගොඩ හි ඇනෙක්ස්
    • තලවතුගොඩ හි මහල් නිවාස
  • තලවතුගොඩ දේපල විකිණීමට
    • තලවතුගොඩ මහල් නිවාස විකිණීමට
    • තලවතුගොඩ ඉඩම් විකිණීමට
    • තලවතුගොඩ නිවාස විකිණීමට
    • තලවතුගොඩ වාණිජ දේපළ විකිණීමට
    • තලවතුගොඩ නව ඉදිකිරීම් වන දේපළ
  • තලවතුගොඩ දේපළ කුලිය
    • තලවතුගොඩ මහල් නිවාස කුලියට
    • තලවතුගොඩ නිවාස කුලියට
    • තලවතුගොඩ වාණිජ දේපළ විකිණීමට
    • තලවතුගොඩ කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
  • වෙළඳ සේවා
    • තලවතුගොඩ හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • තලවතුගොඩ හි වහල
    • තලවතුගොඩ හි පයිප්ප වැඩ
    • තලවතුගොඩ හි පොළව සැකසුම් ද්‍රව්‍
    • තලවතුගොඩ හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • D&K Enterprises And Investment Pvt Ltd

    ශ්‍රී ලංකාවේ සීමිත අයවැයක් සඳහා කුලියට දීමට ඇති + නිවාස

    සිසුන් සහ තරුණ පුද්ගලයින් වැනි මිල ගැන සැලකිලිමත් වන අය සඳහා, ikman විසින් ශ්‍රී ලංකාව තුළ දැරිය හැකි මිලකට කුලියට ගැනීමට නිවාස රැසක් පිරිනමයි. ikman users ලාට කුලියට දෙන නිවාස දැන්වීම් පිරික්සා බැලිය හැකි අතර ප්‍රධාන නගරවල කුලියට දෙන අයවැය-හිතකාමී නිවාස, මිල පරාසය, කුලියට දීම සඳහා ඇති නිදන කාමර 2ක නිවසක් සහ අනෙකුත් පහසුකම් ඇති සුදුසු නිවසක් සොයා ගැනීමට ikman හී ඇති search filter භාවිතා කළ හැකිය. විශාල පවුලකට කුලියට දෙන බොහෝ නිවාස මෙන් නොව, මෙම ශිෂ්‍යයන් සඳහා කුලියට දෙන නිවාස, couples සඳහා කුලියට දෙන නිවාස සහ කුලියට දීමට ඇති කුඩා නිවාස සීමිත අයවැයක් ඇති පුද්ගලයින් සඳහා ලබා ගත හැකිය. තරුණ යුවලක් සඳහා ගම්පහින් කුලියට දීමට ඇති අංගසම්පූර්ණ නිවසක්, මහනුවරින් කුලියට දීමට ඇති ගෘහ භාණ්ඩ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා නිවසක්, ගාල්ලෙන් තරුණ යුවලක් සඳහා නිවසක් හෝ කොළඹින් විද්‍යාලීය ශිෂ්‍ය ඇනෙක්ස් එකක් කුලියට ලබා ගැනීමට ඔබට හැකිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


    ශ්‍රී ලංකාවේ ආරක්ෂිත නිවසක් අවශ්‍ය තරුණ වැඩිහිටියෙකු ලෙස කුලියට කුඩා නිවසක් සොයා ගැනීම

    ශ්‍රී ලංකාවේ කුලියට කුඩා නිවසක් සොයා ගැනීම තරමක් ප්‍රශ්නකාරී විය හැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ආරක්ෂිත ඉඩක් සොයන තරුණ වැඩිහිටියන්ට. ikman හිදී, අපි ඔබට වඩාත් ආරක්ෂිත යැයි හැඟෙන ආරක්ෂිත නිවසක් හෝ අඩු කුලියකට නිවසක් සොයා ගැනීමට ප්‍රමාණවත් තරම් දැන්වීම් නිතිපතා පළකරමු. ඔබ ප්‍රමුඛත්වය දිය යුතු පළමු කරුණ වන්නේ ඔබ කුලියට ගන්නා නිවසේ ඔබේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයයි.

    පළමු වරට නිවාසක් කුලියට ගන්නා අයෙකු ලෙස, ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තුවෙන නිවස සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට පෙර, දක්වා ඇති නියමයන් සහ කොන්දේසි හොඳින් කියවා අවබෝධ කරගන්න. කුලියට ගැනීමට පෙර නිවාස කිහිපයක් බලන ලෙසට ද අපි ඔබට උපදෙස් දෙමු. සොයාගන්නා පළමු නිවසෙහිම පදිංචි වීමට වුවමනා වීම සාමාන්‍ය නමුත්, අනෙකුත් නිවාස ද පරීක්ෂා කර බැලීමෙන් ඔබට හොඳම නිවස තෝරා ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම වෙනම පිවිසුමක් සහිත කුලියට දීමට ඇති නිවසක් හෝ වාහන නැවැත්වීම සහිත නිවසක් ගැන හොඳ තීරණයක් ගත හැකිය. එමෙන්ම රැකියා කරන අයට හවුලේ කුලියට ගැනීමට සුදුසු නිවසක් පවා සොයාගත හැකිවනු ඇත. 

    එපමණක් නොව, කුලියට ගැනීමට ඇති නිවසට සුදුසු ආරක්ෂක විධිවිධාන ඇති බවට සහතික කරගන්න. කුලියට දීමට ඇති ආරක්ෂිත නිවසක්, කුලියට දීමට ඇති CCTV කැමරා සහිත නිවසක් හෝ කුලියට දීමට ඇති සුරක්ෂිත පෞද්ගලික නිවසක් අපගේ දැන්වීම් හරහා ඔබට සොයාගත හැක. මීට අමතරව, එළිමහනේ ප්‍රමාණවත් lightings සහිත නිවසක් කුලියට ගැනීමට වගබලා ගන්නා අතරම ඔබ කුලියට ගන්නා නිවස තුළ ඔබේ ආරක්ෂාව සලසා ගැනීමටද පියවර ගන්න. එමෙන්ම ඔබ කුලියට ගන්නා නිවසෙන් පිටත වටපිටාව ගැන දැනුවත් වන්න. මෙවැනි පියවර ගැනීමෙන් ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තුවන නිදන කාමර දෙකකින් යුත් කුඩා නිවසේ වුවද ඔබට ආරක්ෂිතව ජීවත් විය හැකිබව අපි විශ්වාස කරමු.


    ශ්‍රී ලංකාවේ ඔබේ නිවස කුලියට දෙන්නේ කෙසේද?

    ඔබට කුලියට දීමට කුඩා නිවසක් තිබේ නම්, කුලියට ගැනීමට නිවාස සොයන අතැති මුදල පිළිබඳ සැලකිලිමත් පුද්ගලයින්ට එය කුලියට දීමට අපි යෝජනා කරමු. පළමුව, අපි යෝජනා කරන්නේ ඔබේ හිස් නිවස කුලියට දීම සඳහා සාධාරණ කුලියක් නියම කරන ලෙසයි. ඉන්පසුව, ඔබේ නිවස කුලියට දීමට පෙර එය හොඳ තත්ත්වයේ පවතින බවට වග බලා ගන්න. මීළඟට, ඔබේ උඩුමහලේ නිවස කුලියට දීම සඳහා ikman හි දැන්වීමක් පළ කර ඔබේ නිවස කුලියට දීමට හොඳ ප්‍රවේශයක් ලබා ගන්න. අවසාන වශයෙන්, ඔබේ නිවස කුලියට ගැනීමට කැමැත්ත පලකරන කුලී නිවැසියන් ප්‍රවේශමෙන් පරීක්ෂා කර ඔවුන් සමඟ සවිස්තරාත්මක ගිවිසුමක් ඇති කර ගන්න. ඔබේ දැන්වීම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies