• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

වත්තලහි කුලියට දීමට ඇති 2 කාමර කාමර සහ ඇනෙක්ස්

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 2 න් 1-2 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Rooms for Rent in Katunayake

    Rooms for Rent in Katunayake

    කාමර: 2, නානකාමර: 10+
    සාමාජිකයා
    කටුනායක, බිම් කොටස්
    Rs 15,000 මසකට
  • Luxury Rooms for Rent Kiribathgoda

    Luxury Rooms for Rent Kiribathgoda

    කාමර: 5, නානකාමර: 5
    සාමාජිකයා
    කිරිබත්ගොඩ, බිම් කොටස්
    Rs 35,000 මසකට
  • Rooms for Rent Office Girls Wattala

    Rooms for Rent Office Girls Wattala

    කාමර: 2, නානකාමර: 2
    වත්තල, බිම් කොටස්
    Rs 10,000 මසකට
    දින 3
  • Rooms Wattala for Rent

    Rooms Wattala for Rent

    කාමර: 2, නානකාමර: 1
    වත්තල, බිම් කොටස්
    Rs 13,500 මසකට
    දින 28
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • කාමර සහ ඇමුණුම් කුලී
    • වත්තල හි බිම් කොටස්
    • වත්තල හි ඇනෙක්ස්
    • වත්තල හි නිවස
    • වත්තල හි මහල් නිවාස
  • වත්තල දේපල විකිණීමට
    • වත්තල මහල් නිවාස විකිණීමට
    • වත්තල ඉඩම් විකිණීමට
    • වත්තල නිවාස විකිණීමට
    • වත්තල වාණිජ දේපළ විකිණීමට
    • වත්තල නව ඉදිකිරීම් වන දේපළ
  • වත්තල දේපළ කුලිය
    • වත්තල මහල් නිවාස කුලියට
    • වත්තල නිවාස කුලියට
    • වත්තල වාණිජ දේපළ විකිණීමට
    • වත්තල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
  • වෙළඳ සේවා
    • වත්තල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • වත්තල හි වහල
    • වත්තල හි පයිප්ප වැඩ
    • වත්තල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • වත්තල හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලීයට දීම සඳහා ඇති හොඳම කාමර සහ නිවාස කොටස් (ඇනෙක්ස්) දැන්වීම්

    යමෙකු කුලියට ගැනීමට කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) සොයන විට, විවිධ අවශ්‍යතා තිබිය හැක. සාමාන්‍යයෙන් තනි පුද්ගල භාවිතය සඳහා කුඩා ප්‍රමාණවලින් තිබෙන නිසා කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) ලාභදායී නිවාස විකල්පයක් වේ.

    ශ්‍රී ලංකාවේ කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට ගැනීමට ඇති ඉල්ලුම කිසිදා මැකී යන්නේ නැත. විශ්ව විද්‍යාලවල හෝ පාසල්වල ඉගෙනීම සඳහා නගර මාරු කරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන ආයතනයට ආසන්නව ජීවත් විය හැකි පරිදි කුලියට කාමර සොයති. රැකියාවන්වල නිරතවන අයට ඔවුන්ගේ අවශ්‍යතා සහ අතැති මුදල අනුව කුලියට කාමරයක් හෝ නිවාස කොටස් (ඇනෙක්සි) සොයාගත හැකිය. අනෙකුත් සියලුම දේපල මෙන්ම, කුලියට දීමට ඇති කාමර හෝ නිවාස කොටස්වලද (ඇනෙක්සි) පිහිටීම, ගුණාත්මකභාවය සහ ප්‍රමාණය අනුව මිල පරාසය වෙනස් විය හැක.


    ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීම සඳහා කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයන්න

    ශ්‍රී ලංකාවේ කුලියට ඇති කාමර ikman වෙතින් පහසුවෙන් සොයාගත හැකිය. ඔබ කළ යුත්තේ කුලියට දීමට ඇති කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) සොයාගෙන, පින්තූර පරීක්ෂා කර ඒවාට ඔබ කැමති නම් ඒ වෙත ගොස් පරීක්ෂා කර බැලීමයි.

    ඔබට, කුලියට දීමට ඇති නානකාමර සහිත නිවාස කොටස් (ඇනෙක්සි), කුලියට දීමට ඇති ගෘහ භාණ්ඩ සහිත කාමර, කුලියට දීමට ඇති AC සහිත කාමර, කුලියට දීමට ඇති සම්පූර්ණ ටයිල් කළ කාමර සහ නිවාස කොටස් (ඇනෙක්සි) කෙටි හෝ දිගු කාලීනව කුලියට ගැනීමට සොයාගත හැක. අවම තැන්පතුවක් හෝ අත්තිකාරම් ගෙවීමක් සමඟ, ඔබට ඔබේ කාමරය හෝ නිවාස කොටස් (ඇනෙක්සි), පරීක්ෂා කර පුද්ගලිකව භුක්ති විඳිය හැකිය.

    දිවයිනේ විශ්මයජනක සුන්දරත්වය භුක්ති විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට, කුලියට කාමරයක් ලබා ගැනීම දැරිය හැකි සහ සුවපහසු විකල්පයක් විය හැකිය. කෙසේ වෙතත්, ඔබ කණ්ඩායම් වශයෙන් ගමන් කරන්නේ නම්, වැඩි ඉඩක් සහ ඇඳන් සහිත නිවාස කොටසක් (ඇනෙක්සි) කුලියට ගැනීම වඩාත් යොග්‍ය වේ. ඔබ දිවයිනේ එක් ප්‍රදේශයක නවාතැන් ගැනීමට අදහස් කළත්, ශ්‍රී ලංකාවම ගවේෂණය කිරීමට සැලසුම් කළත්, ඔබට අවශ්‍ය පරිදි නගර සහ ගම්වලින් කාමර කුලියට සොයා ගත හැක.


    ඔබේ අමතර කාමරය හෝ ඉඩකඩ සහිත නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට දෙන්න

    අපි නිවාස ඉදිකරන්නෙ මුළු පවුලටම ප්‍රමාණවත් ඉඩකඩක් ඇතිව ජීවත් වීමට ය. නමුත් සමහර විට ඔබ අමතර කාමරයක් හෝ නිවාස කොටස් භාවිතා නොකරන විට, එහි දූවිලි එකතු වනු ඇත. අමතර කාමරයෙන් හෝ අමතර නිවාස කොටසෙන් (ඇනෙක්සි) උපරිම ප්‍රයෝජන ගතහැකි ඇති හොඳම ක්‍රමය නම් එය කුලියට දී රුපියලක් හෝ උපයා ගැනීමයි. 

    ඔබගේ පවතින කාමර හෝ නිවාස කොටස් (ඇනෙක්සි) කුලියට දීම සඳහා කුලී නිවැසියෙකු සොයා ගැනීම ගැන කරදර නොවන්න. ikman හි කුලී දැන්වීම් සඳහා තම කාමරය හෝ නිවාස කොටස් (ඇනෙක්සි) පළ කරන ශ්‍රී ලාංකිකයන් වෙනත් ඕනෑම දේපල වේදිකාවකට වඩා ඉක්මනින් කුලී නිවැසියන් සොයා ගනී. දින කිහිපයක් ඇතුළත ඔබේ අමතර කාමරය කුලියට ගන්නා විදේශිකයන්, සිසුන් සහ රැකියා කරන්නන් ikman හරහා සොයා ගැනීම ඉතාම පහසු ය.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies