Ashok Leyland Cargo 2008 බර යන්ත්‍රෝපකරණ කුරුණෑගලහි විකිණීමට ඇත
Ashok Leyland Cargo 2008 බර යන්ත්‍රෝපකරණ කුරුණෑගලහි විකිණීමට ඇත
විකිණීමට යමක් තිබේද?
විකිණීමට යමක් තිබේද?
බර වාහන සහ ඒ සඳහා වූ උපාංග මිලදී ගැනීම ඉතා අසීරු කාර්යයකි. මෙම කාර්යය තවත් අසීරු වන්නේ මිලදී ගැනීම සඳහා විශ්වාසනීය ස්ථානයක් නොමැතිකම හේතුවෙන්ය. ikman ඔබගේ සියලුම ගැටලු වලට පිළියම් සපයන ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් වෙළඳ පොළයි. ikman හි ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගැනීම සඳහා දැන්වීම් රැසක් පවතින අතර, බර වාහන සඳහාද විශාල දැන්වීම් ප්‍රමාණයක් පවතී. ඔබට ඕනෑම ආකාරයේ බර වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් කඩිනමින්ම ikman වෙත පිවිසෙන්න. මෙහි අධික දැන්වීම් ප්‍රමාණයක් දැකබලා ගත හැකිය. ඔබට අවශ්‍යම දේ තෝරා ගැනීමට ඔබේ සෙවීම් ෆිල්ටර් කරන්න. ඒ හරහා ඔබට කෙටි කාලයක් ඇතුලත ඔබේ හිතේ ඇති වාහනයම මිලදී ගත හැකිය. උදාහරණ ලෙස ඔබට අවශ්‍ය නවතම වාහනයක් නම්, "new" යොදා ෆිල්ටර් කරන්න. Ashok Leyland හි බර වාහන ikman හරහා මිලදී ගත හැකිය.
ඔබේ හිතේ ඇති මුදලට ගැළපෙන වාහනයක් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකින් කඩිනමින් සොයා ගන්න. ඔබට ළඟම ප්‍රදේශයකින් මිලදී ගෙන ඔබේ වියදම් තව දුරටත් අවම කර ගන්න. ikman වෙත පිවිස ප්රමුඛ සන්නාම රැසක වාහන ඉක්මනින්ම මිලදී ගන්න.