• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

රඹුක්කන හි Honor ජංගම දුරකථන විකිණීමට

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 2 න් 1-2 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Samsung F17 256GB 8GB RAM 5G (Brand New)

    Samsung F17 256GB 8GB RAM 5G (Brand New)

    සාමාජිකයා
    කොළඹ 11, ජංගම දුරකථන
    රු 47,500
  • Vivo Y93 6GB 128GB (Used)

    Vivo Y93 6GB 128GB (Used)

    සාමාජිකයා
    පිළියන්දල, ජංගම දුරකථන
    රු 8,500
  • විශිෂ්ටම
    Honor X7D 8GB 256GB (Brand New)
    Honor X7D 8GB 256GB (Brand New)
    Honor X7D 8GB 256GB (Brand New)
    +4

    Honor X7D 8GB 256GB (Brand New)

    සාමාජිකයා
    කඳාන, ජංගම දුරකථන
    රු 56,400
  • Honor X5b Plus (Used)

    Honor X5b Plus (Used)

    රඹුක්කන, ජංගම දුරකථන
    රු 23,500
    දින 42
  • Honor 90 Lite 8/256GB (Used)

    Honor 90 Lite 8/256GB (Used)

    රඹුක්කන, ජංගම දුරකථන
    රු 45,000
    දින 55
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.popularByModel.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.popularByModel.templateText
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.trendingByModel.backupHeader
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.trendingByModel.backupText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.trendingByModel.backupText.2
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.2
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.3
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.4
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.5
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
  • සාමාජිකයන්
    • SS Mobile

    ශ්‍රී ලංකාවේ Honor ජංගම දුරකථන මිල ගණන්

    පෙරටත් වඩා දැන් දුරකතනයක අවශ්‍යතාව දැන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම දැන් බොහෝ ශ්‍රී ලාංකිකයින් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැඩි නැඹුරු තාවයක් පෙන්නුම් කරනවා. මෙහිදී නැතුවම බැරි දෙයක් තමයි ස්මාර්ට් දුරකතනයක් කියන්නේ. ඔබත් මේ දවස්වල දුරකතනයක් සොයමින් නම් ඉන්නේ, කඩිනමින්ම ඔබේ අවශ්‍යතාව සඳහා ගැලපෙනම ස්මාර්ට් දුරකථනය මිලදී ගන්න ikman වෙත පිවිසෙන්න. Honor ශ්‍රී ලංකාවේ ප්‍රචලිතම ස්මාර්ට් දුරකථන සන්නාමයක්. කාර්යක්ෂම ජංගම දුරකතන අත්දැකීමක් පරිශීලකයා වෙත ලබා දීම සඳහා Honor සන්නාමයේ දුරකථන විශේෂාංග රැසකින් යුක්තව, විවිධ මාදිලි ගණනාවකින් වෙළඳ පොළට හඳුන්වා දී තියෙනවා. Honor දුරකථන විකිණීම සඳහා වූ දැන්වීම් අතරින් ඔබට ඔබේ දුරකථනය අපගේ විශ්වාසවන්ත විකුණුම්කරුවන් සහ verified සාමාජිකයින් හරහා පහසුවෙන් මිලදී ගන්න.

    Honor ජංගම දුරකථන හොඳම මිලට ශ්‍රී ලංකාවේ මිලදී ගන්න

    ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් වෙළඳ පොළ වන ikman හරහා Honor හි හොඳම ජංගම දුරකථන කඩිනමින් මිලදී ගන්න. Honor දුරකතනයක් සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් අදාළ සාප්පුව වෙත ගොස් දුරකථනය හොඳින් පරික්ෂා කර බලා දිවයින පුරා විසිරුණු අපගේ විශ්වාසදායක සාමාජිකයින්, පෞද්ගලික විකුණුම්කරුවන්, බලයලත් නියෝජිතයින් හරහා මිලදී ගන්න. X5b වැනි top models වල දුරකථන අඩුම මිලට මිලදී ගන්න ikman වෙත එන්න.

    මිල, තත්වය, සන්නාමය සහ මාදිලිය අනුව Honor ජංගම දුරකථන ෆිල්ටර් කරන්න

    ශ්‍රී ලංකාව තුළ හොඳම මිලට Honor ජංගම දුරකථන හොයනවද ? ikman හරහා ඔබට පහසුවෙන්ම, ඔබට අවශ්‍යම වර්ගයේ ජංගම දුරකථනයක් ඒවායේ මිල, බ්‍රෑන්ඩ් එක, මාදිලිය, තත්වය හෝ වෙනත් ඕනෑම විශේෂාංගයක් අනුව ෆිල්ටර් කරන්න. ඔබේ අතේ ඇති මුදලට සරිලන ලෙස හොඳම තත්වයේ භාවිත කළ දුරකථන මිලදී ගැනීම සඳහාත් ikman කදිම වේදිකාවක් වේ. අතේ වැඩි මුදලක් තියෙනවා නම්, ඒ මුදලට ගැලෙපන නවතම ස්මාර්ට් දුරකතනයක්, ඉතාමත් පහසුවෙන්, ඉහළ වගකීමක් සහිතව මිලදී ගන්න ikman වෙත එන්න.

    ikman Honor ජංගම දුරකථන විකුණන්න

    පරණ මොබයිල් ෆෝන් ළඟ තියාගෙන ඉන්න එක කරදරයක් ද ? ඒවා විකුණලා යම් මුදලක් හොයා ගන්න කැමතිද ? එහෙනම් ඒ සඳහා සුදුසුම ස්ථානය වෙන්නේ ikman. දැන් ඔබේ පරණ ජංගම දුරකථනය පහසුවෙන්ම විකුණා ගන්න පුළුවන් හොඳම ස්ථානය තමයි ikman කියන්නේ. ඕනෑම වර්ගයක පැරණි ජංගම දුරකතනයක් විකිනීමට පෙර එහි ඇති ඔබගේ සියලුම පෞද්ගලික දත්ත මකා දමා දුරකථනය reset කරන්න වග බලා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies