• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

නිවාඩු බංගලා කුලියට දීම සඳහා | මතුගම

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Rooms in Nuwaraealiya

    Rooms in Nuwaraealiya

    කාමර: 10+ | නානකාමර: 10+
    නුවරඑළිය නගරය, නිවාඩු ගත කිරීමට බංගලා
    රු 3,000 රාත්‍රියකට
  • Holiday Fully Furnished 2 Bedroom Seaview Apartment Border of Wellawatta

    Holiday Fully Furnished 2 Bedroom Seaview Apartment Border of Wellawatta

    කාමර: 2 | නානකාමර: 1
    සාමාජිකයා
    දෙහිවල, මහල් නිවාස
    රු 11,500 රාත්‍රියකට
  • විශිෂ්ටම
    Studio Apartment for Rent Nawala
    Studio Apartment for Rent Nawala
    Studio Apartment for Rent Nawala
    +2

    Studio Apartment for Rent Nawala

    කාමර: 1 | නානකාමර: 1
    නාවල, කාමර 
    රු 7,500 රාත්‍රියකට
    පැය 9
  • Wana Diya Villa - Kukulegama

    Wana Diya Villa - Kukulegama

    කාමර: 2 | නානකාමර: 2
    මතුගම, නිවාඩු ගත කිරීමට බංගලා
    රු 5,000 රාත්‍රියකට
    දින 22
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීම
    • මතුගම හි මහල් නිවාස
    • මතුගම හි කාමර 
  • මතුගම දේපල විකිණීමට
    • මතුගම මහල් නිවාස විකිණීමට
    • මතුගම ඉඩම් විකිණීමට
    • මතුගම නිවාස විකිණීමට
    • මතුගම වාණිජ දේපළ විකිණීමට
    • මතුගම නව ඉදිකිරීම් වන දේපළ
  • මතුගම දේපළ කුලිය
    • මතුගම මහල් නිවාස කුලියට
    • මතුගම නිවාස කුලියට
    • මතුගම වාණිජ දේපළ විකිණීමට
    • මතුගම කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මතුගම හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මතුගම හි වහල
    • මතුගම හි පයිප්ප වැඩ
    • මතුගම හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මතුගම හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Sellfast | Ratmalana | Tryst Studio

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති (අංකය) කෙටි කාලීන සංචාරක බංගලා

    ශ්‍රී ලංකාවේ කෙටි කාලීන නිවාඩු සඳහා ලස්සන බංගලාවක් කුලියට ගැනීමට අවශ්‍යද? ikman හි, ඔබට විවිධ කෙටි කාලීන සංචාරක බංගලා කුලියට ගැනීමටත්, පිහිනුම් තටාකයක් සහිත කෙටි කාලීන සංචාරක බංගලා කුලියට ගැනීමටත්, කෙටි කාලීන නිවාඩු නිකේතන බංගලාවක් කුලියට ගැනීමටත් සොයා ගත හැක. මෙම කෙටි කාලීන සංචාරක බංගලාවල අවශ්‍ය සියලු පහසුකම් ඇත.

    විසිත්ත කාමර ඇතුළු ඉඩකඩ සහිත කෙටි කාලීනව කුලියට ගතහැකි විලාස්වල සිට සම්පූර්ණ ටයිල් කළ බංගලා දක්වා අංග සම්පූර්ණ මුළුතැන් ගෙවල් සහ සුවපහසු නිදන කාමර සහිත කෙටි කාලීන ගෙස්ට් හවුස් කුලියට ගැනීමට ඔබට හැකි අතර ඒවා නිවසින් බැහැරව සිටින ඔබට සුඛෝපභෝගී නිවසක් වනු ඇත. එපමනක් නොව, සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද බංගලාවක් මහනුවර ඔබේ ප්‍රියතම නගරය අසල කුලියට ගැනීමට හෝ හිරු බැස යන අයුරු නැරඹීමට මිරිස්සෙන් කෙටි කාලීනව කුලියට බංගලාවක් ගැනීමට ද නුවරඑළියෙන් බංගලාව කුලියට දීමටද ඔබට ඉතා පහසු වේ. තවද, මුහුද ආසන්නයේ පිහිටි කෙටි කාලීනව කුලියට ගතහැකි බංගලා, මුහුදු වෙරළේ පිහිටි විලාස්, කෙටි කාලීනව කුලියට දීමට ඇති සුඛෝපබෝගී බංගලා, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ පහසුකම් සපයා ඇති කෙටි කාලීන නිවාඩු නිකේතන ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටී.


    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට ඇති හොඳම කෙටි කාලීන විලා

    අලුතින් ඉදිකරන ලද කෙටි කාලීනව කුලියට දෙන බංගලාවක් කුලියට ගැනීම වෙන කවරදාටත් වඩා පහසු ය. පෞද්ගලික පිවිසුමක් සමඟ කෙටිකාලීනව කුලියට දීමට ඇති අංග සම්පූර්ණ බංගලා, පිහිනුම් තටාකයක් සහිත බංගලා, නගරයෙන් බැහැරට මුහුද පැත්තේ පිහිටි කෙටි කාලීනව කුලියට දෙන සුඛෝපභෝගී බංගලා, සම්පූර්ණ පහසුකම් සපයා ඇති කෙටි කාලීන බංගලා සහ හෝම් ස්ටේ බංගලා යනාදී විවිධාකාරයේ බංගලා ඔබේ අයවැයට, පුද්ගලයින් ප්‍රමාණයට සහ ඔබට අවශ්‍ය පහසුකම් වර්ගයට සරිලන සේ, අපගේ දැන්වීම්වලට ඇතුළත් කර ඇත. 

    සුඛෝපභෝගී බංගලාවක් කුලියට ගැනීම සඳහා ඔබේ තේරීම්වලට අනුව මිල අධික විය හැකිය. නමුත් ඔබට ඔබේ නිවාඩුව විශිෂ්ට ලෙස ගතකිරීමට අවශ්‍ය නම්, ඔබේ මිල පරාසයට ගැලපෙන බංගලාවක් සොයා ගැනීමට අපි නිර්දේශ කරමු. දැරිය හැකි මිලට නිදන කාමර 5ක් සහිත බංගලාවක් කෙටි කාලීනව කුලියට ගෙන ඔබට හොඳ කාලයක් ගත කළ හැකිය. 


    ඔබගේ කෙටි කාලීන සංචාරක බංගලාව ශ්‍රී ලංකාවේ කුලියට දෙන්නේ කෙසේද?

    අපගේ වේදිකාව ඔබට වටිනා අත්දැකීමක් සොයන විශාල ගැනුම්කරුවන් පිරිසක් වෙත ළඟා වීමට උපකාරී වනු ඇත. කෙටි කාලීනව කුලියට දීම සඳහා ඔබේ සංචාරක විලාවේ උසස් තත්ත්වයේ පින්තූර upload කර ඒ අවට ඇති සියලුම පහසුකම් සහ ස්ථාන ලැයිස්තුගත කරන්න. වෙන කවරදාකටත් වඩා ඉඩකඩ සහිත ඔබේ සංචාරක බංගලාවට කෙටි කාලීන සංචාරකයින් ආකර්ෂණය කර ගන්න.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies