• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කාමර කොටස් කුලියට දීම සඳහා | මාතලේ නගරය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Room For Girls Rent in Malabe

    Room For Girls Rent in Malabe

    කාමර: 3 | නානකාමර: 1
    මාලබේ, බිම් කොටස්
    Rs 8,500 මසකට
  • Rooms for Rent - Kandy

    Rooms for Rent - Kandy

    කාමර: 2 | නානකාමර: 1
    මහනුවර නගරය, බිම් කොටස්
    Rs 10,000 මසකට
  • Safe & Comfortable Rooms for Working Ladies

    Safe & Comfortable Rooms for Working Ladies

    කාමර: 2 | නානකාමර: 1
    මාතලේ නගරය, බිම් කොටස්
    Rs 20,000 මසකට
    දින 25
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • කාමර සහ ඇමුණුම් කුලී
    • මාතලේ නගරය හි ඇනෙක්ස්
    • මාතලේ නගරය හි මහල් නිවාස
    • මාතලේ නගරය හි නිවස
  • මාතලේ නගරය දේපල විකිණීමට
    • මාතලේ නගරය මහල් නිවාස විකිණීමට
    • මාතලේ නගරය ඉඩම් විකිණීමට
    • මාතලේ නගරය නිවාස විකිණීමට
    • මාතලේ නගරය වාණිජ දේපළ විකිණීමට
    • මාතලේ නගරය නව ඉදිකිරීම් වන දේපළ
  • මාතලේ නගරය දේපළ කුලිය
    • මාතලේ නගරය මහල් නිවාස කුලියට
    • මාතලේ නගරය නිවාස කුලියට
    • මාතලේ නගරය වාණිජ දේපළ විකිණීමට
    • මාතලේ නගරය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
  • වෙළඳ සේවා
    • මාතලේ නගරය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මාතලේ නගරය හි වහල
    • මාතලේ නගරය හි පයිප්ප වැඩ
    • මාතලේ නගරය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මාතලේ නගරය හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • SellFast |Kandy | Golden Sky Advertising

    ශ්‍රී ලංකාවේ අඩු මිලට කුලියට දීමට ඇති කාමර

    ඔබ ශිෂ්‍යයෙක්, තරුණ වෘත්තිකයෙක්, හෝ සරලව තම ආදායමෙන් ජීවත් වීමට උත්සාහ කරන අයෙක් විය හැකිය. එවැනි වූ අයට ශ්‍රී ලංකාව තුළ තම අතැති මුදලට හිතකාමී කාමර, කුලියට ගැනීමට ඕනෑ තරම් තිබේ. ikman හි කුලියට දීමට ඇති විවිධ කාමර අතරින් ඔබේ අවශ්‍යතා සපුරාලන සහ ඔබේ අයවැයට සරිලන කාමරයක් සොයාගත හැකිය. තනි කාමරයක් හෝ ගෘහභාණ්ඩ සම්පූර්ණයෙන් සපයා ඇති, නිදන කාමර 1 ක් හෝ 2ක් ඇති, අතැති මුදලට හිතකාමී කාමර ඕනෑ තරම් තිබේ.


    ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙකු හෝ රැකියාවක් කරන අයෙකු ලෙස කුලියට ගැනීමට හවුලේ භාවිතා කළ හැකි හොඳම කාමර සොයා ගන්නේ කෙසේද?

    ඔබ ශ්‍රී ලංකාවේ කුලියට කාමරයක් සොයන ශිෂ්‍යයෙක් නම්, ඔබේ විශ්වවිද්‍යාලය හෝ නගරය ආසන්නයේ ඔබට කුලියට ගැනීමට කාමර ඕනෑ තරම් තිබේ. විශ්වවිද්‍යාල අසල කාමරයක් කුලියට ගැනීමට සොයා ගැනීමට අපගේ දැන්වීම් පිරිකිසන ලෙස අපි යෝජනා කරමු. පිරිමි ළමයින් සඳහා ඇති බෝඩිම්, ගැහැණු ළමයින් සඳහා ඇති බෝඩිම් සහ නවාතැන් ගැනීම සඳහා ඇති කාමර ඔබට ප්‍රවාහන වියදම් වෙනුවෙන් වැයවන කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට උදව්වේ. එපමණක් නොව, බොහෝ විශ්ව විද්‍යාල සඳහා පහසු ස්ථානයක් වන මාලඹේ බොහෝ ශිෂ්‍ය කාමර කුලියට දෙන අතර, ​​කොළඹ රැකියා කරන ගැහැණු ළමයින් සඳහා ආරක්ෂිත කාමරයක් හෝ මහනුවරින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහා කාමරයක් කුලියට ගැනීමට ඔබට සොයාගත හැකිය.

    ඊළඟට, ශිෂ්‍යයෙකු ලෙස, ඔබට දැරිය හැකි සහ ඔබේ අතැති මුදලට ගැලපෙන කාමරයක් සොයා ගැනීමට අවශ්‍ය වේ. සෑම මසකම කුලිය ගෙවීමට ඔබට කොපමණ මුදලක් වැය කළ හැකිද යන්න තීරණය කර ඔබේ අයවැය තුළ කුලියට ගත හැකි කාමර සොයන්න. දෙදෙනෙකුට එකට භාවිතා කළ හැකි කාමර ඇතුළුව කුලියට ගැනීම සඳහා බොහෝ අයවැය හිතකාමී කාමර තිබේ. ඔබේ විශ්ව විද්‍යාලයේ මිතුරන් හා සාකාච්ඡා කොට ඔවුන් සමඟ සිසුන් දෙදෙනෙකුට එකට භාවිතාකළ හැකි කාමරයක් කුලියට ගැනීමට අපි යෝජනා කරමු.

    අවසාන වශයෙන්, ඔබ තනි කාමරයක් අවශ්‍ය, රැකියාවක් කරන පුද්ගලයෙකු නම්, බිම් මහලේ කාමරයක්, වාහන නැවැත්වීමේ පහසුකම් ඇති වෙනම කාමරයක් හෝ අංගසම්පූර්ණ නිදන කාමරයක් කුලියට ගැනීමට සොයා බැලිය යුතුය. ikman හි ඇති දැන්වීම් මඟින් ඔබට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සහ තම නගරයෙන් බැහැරව සිටින රැකියාවක් කරන අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති හොඳම කාමරයක් සොයා ගත හැකි බව අපි විශ්වාස කරමු.


    ශ්‍රී ලංකාවේ කාමරයක් කුලියට දෙන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාවේ ඔබේ නිවසේ හෝ මහල් නිවාසයේ අමතර කාමරයක් කුලියට දීම අමතර ආදායමක් උපයා ගැනීමට හොඳ ක්‍රමයක් විය හැකිය. කාමරයක් කුලියට දීමට, ඔබේ ප්‍රදේශයේ කුලියට දෙන එවැනිම වූ වෙනත් කාමර හා සන්සන්දනය කර සාධාරණ කුලියක් තීරණය කිරීමෙන් ආරම්භ කරන්න. මීළඟට, ඡායාරූප, ස්ථානය සහ පහසුකම් පිළිබඳ විස්තර සහ මිල සමඟ ikman හි ඔබේ කාමරය කුලියට දෙන බව ප්‍රචාරණය කරන්න. ඔබේ කාමරය රැකියාවල නිරතවන අයට හෝ සිසුන් සඳහා කුලියට දිය හැකිය. එමෙන්ම ගැහැණු ළමයින් සඳහා ඔබේ ආරක්ෂිත කාමරය පහසුවෙන් කුලියට දිය හැකි අතර, පිරිමි ළමයින් සඳහා පොදු නාන කාමරයක් සමඟ ඇඳන් 4ක් සහිත කාමරයක් කුලියට දිය හැකි ය. නැතහොත්, ගැහැණු ළමයින් සඳහා තනි නාන කාමරයක් සමඟ ඇඳන් 2ක් සහිත කාමරයක් දිය හැකිය.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies