• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

විකිණීම හි ව්‍යාපාර දේපල | මඩවල බසාර්

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Commercial Building for Sale - Kilinochchi

    Commercial Building for Sale - Kilinochchi

    10,126 වර්ග අඩි
    කිලිනොච්චි නගරය, ගොඩනැගිල්ල
    රූ 180,000,000
  • (DC1190) Luxury Furnished Villa for Sale in Padukka

    (DC1190) Luxury Furnished Villa for Sale in Padukka

    6,500 වර්ග අඩි
    සාමාජිකයා
    පාදුක්ක, වෙනත්
    රූ 150,000,000
  • විශිෂ්ටම
    Commercial Building for Sale in Attidiya Dehiwala
    Commercial Building for Sale in Attidiya Dehiwala
    Commercial Building for Sale in Attidiya Dehiwala
    +2

    Commercial Building for Sale in Attidiya Dehiwala

    7,000 වර්ග අඩි
    දෙහිවල, ගොඩනැගිල්ල
    රූ 100,000,000
    පැය 15
  • Building for Sale Madawala Bazzar

    Building for Sale Madawala Bazzar

    2,100 වර්ග අඩි
    සාමාජිකයා
    මඩවල බසාර්, ගොඩනැගිල්ල
    රූ 32,000,000
    දින 11
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල විකිණීමට ඇත
    • මඩවල බසාර් හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • මඩවල බසාර් හි හෝටලය/ භෝජනාගාරය
    • මඩවල බසාර් හි කාර්යාලය
    • මඩවල බසාර් හි අවන්හල
    • මඩවල බසාර් හි සාප්පුව
  • මඩවල බසාර් දේපල විකිණීමට
    • මඩවල බසාර් මහල් නිවාස විකිණීමට
    • මඩවල බසාර් ඉඩම් විකිණීමට
    • මඩවල බසාර් නිවාස විකිණීමට
    • මඩවල බසාර් නව ඉදිකිරීම් වන දේපළ
  • මඩවල බසාර් දේපළ කුලිය
    • මඩවල බසාර් මහල් නිවාස කුලියට
    • මඩවල බසාර් නිවාස කුලියට
    • මඩවල බසාර් වාණිජ දේපළ විකිණීමට
    • මඩවල බසාර් කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මඩවල බසාර් කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මඩවල බසාර් හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මඩවල බසාර් හි වහල
    • මඩවල බසාර් හි පයිප්ප වැඩ
    • මඩවල බසාර් හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මඩවල බසාර් හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • AL-Hadi International Pvt Ltd.

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති + වාණිජ ගොඩනැගිලි

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳම වාණිජ ගොඩනැගිල්ල සෙවීමට මෙය හොඳ කාලයකි. මන්දයත් ගණන් කළ නොහැකි තරමට ව්‍යාපාරික දේපළ, වෙළඳපොලේ විකිණීමට ඇති බැවිනි. ikman යනු ඔබට අවශ්‍ය ප්‍රදේශය තුළ විකිණීමට ඇති වඩාත්ම සුදුසු වාණිජ ගොඩනැගිලි සොයා ගැනීමට හොඳම වේදිකාවකි. කොළඹ විකිණීමට ඇති අංගසම්පූර්ණ වාණිජ ගොඩනැගිලි, යාපනයේ විකිණීමට ඇති අධි සුඛෝපභෝගී වාණිජ ගොඩනැගිලි, මහනුවර විකිණීමට ඇති ඉඩකඩ සහිත වාණිජ ගොඩනැගිලි, ගාල්ලේ විකිණීමට ඇති වාණිජ ගොඩනැගිලි සහ සම්පූර්ණයෙන්ම වායුසමීකරණ කළ වාණිජ ගොඩනැගිලි ලෙස අපගේ ikman වෙබ් අඩවියේ පලකර ඇති මෙම දැන්වීම් පරීක්ෂා කර බලා ඔබට ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳම වාණිජ ගොඩනැගිලි සොයා ගත හැකියැයි අපි විශ්වාස කරමු. එපමනක් නොව, අපගේ වෙබ් අඩවිය ඔබට ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සහ අලුතින් ඉදිකරන ලද වාණිජ ගොඩනැගිල්ලක් සොයා ගැනීමට ඔබගේ search filters භාවිතා කිරීමට ඉඩ සලසයි.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳම වාණිජ ගොඩනැගිල්ලි සොයාගැනීමට

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති වාණිජ ගොඩනැගිලි සාර්ථක ආයෝජන වෙළෙඳපොළකි. ඒවා සිල්ලර වෙළඳසැල්, කාර්යාල ගොඩනැගිලි, ආපනශාලා හෝ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට බලාපොරොත්තු වන වෙනත් ව්‍යාපාර සඳහා කුලියට දීමට හැකිය. ඔබට නේවාසික ගොඩනැඟිල්ලක් මිලදීගෙන පසුව එය කුලියට දීමටද හැකිය. ඔබ වාණිජ ප්‍රදේශයක් තුළ තට්ටු 3 කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට හෝ නගර සීමාවේ අලුතින් ඉදිකරන ලද සාප්පු සංකීර්ණයක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, අපි මුලින්ම සොයා බැලීමට යෝජනා කරන්නේ වාණිජ ගොඩනැගිල්ල විකිණීමට ඇති ස්ථානයයි. ජනාකීර්ණ ප්‍රදේශවල විකිණීමට ඇති මහල් 4 කින් යුත් විශාල වාණිජ ගොඩනැගිලි හෝ වාණිජ ප්‍රදේශවල විකිණීමට ඇති පැරණි වාණිජ ගොඩනැගිලි ඉහළ අගයක් ගනී. ඒවායෙහි කොන්දේසි සහ භාවිත අවස්ථා සොයා බලන්න (උදා: අවන්හල්, බාර්, සිල්ලර වෙළඳසැල්). ඔබ කැමති වාණිජ ගොඩනැගිල්ලත් සමඟ ඔබේ ව්‍යාපාරය සඳහා ඔබට ඇති දැක්ම අවබෝධ කර ගැනීම සඳහා සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කරන්න.


    ඔබේ වාණිජ ගොඩනැගිල්ල ශ්‍රී ලංකාව තුළ විකුණන්නෙ කෙසේද?

    ikman හි දැන්වීමක් පලකර ඔබේ වාණිජ ගොඩනැගිල්ල විකිණීමට හැකි අතර ඊට පෙර ඔබට ගත හැකි පළමු පියවර දෙකක් තිබේ. ඔබේ වාණිජ ගොඩනැගිල්ල විකිණීමේ එක් පියවරක් වන්නේ එහි වටිනාකම තීරණය කිරීමයි. නැතහොත් ගොඩනැගිල්ල හොඳ තත්ත්වයේ පවතින බව සහතික කර ගැනීමෙන් පසු ඔබේ වාණිජ ගොඩනැගිල්ල විකිණීමට සූදානම් කළ හැකිය. මෙම පියවර සඳහා ඇතුළත් වන්නේ ඔබේ විකිණීමට ඇති වාණිජ ගොඩනැඟිල්ල සඳහා වත්මන් මිල පරාසය පිළිබඳ සොයා බැලීමත් ඔබ ඔබේ වාණිජ ගොඩනැඟිල්ල විකිණීමට පෙර සිදු කළ යුතු අලුත්වැඩියා කිරීම් හෝ වැඩිදියුණු කිරීම් සිදු කිරීමත් ය.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies