• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කළුබෝවිල හි Xiaomi ජංගම දුරකථන විකිණීමට

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Xiaomi Redmi 14C 8GB 256GB (Used)

    Xiaomi Redmi 14C 8GB 256GB (Used)

    සාමාජිකයා
    කොළඹ 9, ජංගම දුරකථන
    රු 30,000
  • Xiaomi Redmi 14C 128GB 8GB Ram 5G (Used)

    Xiaomi Redmi 14C 128GB 8GB Ram 5G (Used)

    සාමාජිකයා
    කොළඹ 11, ජංගම දුරකථන
    රු 32,500
  • විශිෂ්ටම
    Vivo Y17 8/256GB (Used)
    Vivo Y17 8/256GB (Used)
    Vivo Y17 8/256GB (Used)

    Vivo Y17 8/256GB (Used)

    සාමාජිකයා
    කොළඹ 11, ජංගම දුරකථන
    රු 13,800
  • Xiaomi Redmi Note 15 Pro+ 256GB (Brand New)

    Xiaomi Redmi Note 15 Pro+ 256GB (Brand New)

    සාමාජිකයා
    කළුබෝවිල, ජංගම දුරකථන
    රු 129,999
    පැය 18
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.popularByModel.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.popularByModel.templateText
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.trendingByModel.backupHeader
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.trendingByModel.backupText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.trendingByModel.backupText.2
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.1
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.2
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.3
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.4
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByLocation.linksText.5
  • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.headerText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
    • dynamicInternalLinks.2000.categorySpecific.2003.c2Brandl2.categoryByBrand.templateText
  • සාමාජිකයන්
    • Metromall Mobiles
    • Usedphones International Pvt Ltd

    ශ්‍රී ලංකාවේ Xiaomi ජංගම දුරකථන මිල ගණන්

    පෙරටත් වඩා දැන් දුරකතනයක අවශ්‍යතාව දැන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම දැන් බොහෝ ශ්‍රී ලාංකිකයින් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැඩි නැඹුරු තාවයක් පෙන්නුම් කරනවා. මෙහිදී නැතුවම බැරි දෙයක් තමයි ස්මාර්ට් දුරකතනයක් කියන්නේ. ඔබත් මේ දවස්වල දුරකතනයක් සොයමින් නම් ඉන්නේ, කඩිනමින්ම ඔබේ අවශ්‍යතාව සඳහා ගැලපෙනම ස්මාර්ට් දුරකථනය මිලදී ගන්න ikman වෙත පිවිසෙන්න. Xiaomi ශ්‍රී ලංකාවේ ප්‍රචලිතම ස්මාර්ට් දුරකථන සන්නාමයක්. කාර්යක්ෂම ජංගම දුරකතන අත්දැකීමක් පරිශීලකයා වෙත ලබා දීම සඳහා Xiaomi සන්නාමයේ දුරකථන විශේෂාංග රැසකින් යුක්තව, විවිධ මාදිලි ගණනාවකින් වෙළඳ පොළට හඳුන්වා දී තියෙනවා. Xiaomi දුරකථන විකිණීම සඳහා වූ දැන්වීම් අතරින් ඔබට ඔබේ දුරකථනය අපගේ විශ්වාසවන්ත විකුණුම්කරුවන් සහ verified සාමාජිකයින් හරහා පහසුවෙන් මිලදී ගන්න.

    Xiaomi ජංගම දුරකථන හොඳම මිලට ශ්‍රී ලංකාවේ මිලදී ගන්න

    ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් වෙළඳ පොළ වන ikman හරහා Xiaomi හි හොඳම ජංගම දුරකථන කඩිනමින් මිලදී ගන්න. Xiaomi දුරකතනයක් සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් අදාළ සාප්පුව වෙත ගොස් දුරකථනය හොඳින් පරික්ෂා කර බලා දිවයින පුරා විසිරුණු අපගේ විශ්වාසදායක සාමාජිකයින්, පෞද්ගලික විකුණුම්කරුවන්, බලයලත් නියෝජිතයින් හරහා මිලදී ගන්න. Redmi Note 15 Pro+ වැනි top models වල දුරකථන අඩුම මිලට මිලදී ගන්න ikman වෙත එන්න.

    මිල, තත්වය, සන්නාමය සහ මාදිලිය අනුව Xiaomi ජංගම දුරකථන ෆිල්ටර් කරන්න

    ශ්‍රී ලංකාව තුළ හොඳම මිලට Xiaomi ජංගම දුරකථන හොයනවද ? ikman හරහා ඔබට පහසුවෙන්ම, ඔබට අවශ්‍යම වර්ගයේ ජංගම දුරකථනයක් ඒවායේ මිල, බ්‍රෑන්ඩ් එක, මාදිලිය, තත්වය හෝ වෙනත් ඕනෑම විශේෂාංගයක් අනුව ෆිල්ටර් කරන්න. ඔබේ අතේ ඇති මුදලට සරිලන ලෙස හොඳම තත්වයේ භාවිත කළ දුරකථන මිලදී ගැනීම සඳහාත් ikman කදිම වේදිකාවක් වේ. අතේ වැඩි මුදලක් තියෙනවා නම්, ඒ මුදලට ගැලෙපන නවතම ස්මාර්ට් දුරකතනයක්, ඉතාමත් පහසුවෙන්, ඉහළ වගකීමක් සහිතව මිලදී ගන්න ikman වෙත එන්න.

    ikman Xiaomi ජංගම දුරකථන විකුණන්න

    පරණ මොබයිල් ෆෝන් ළඟ තියාගෙන ඉන්න එක කරදරයක් ද ? ඒවා විකුණලා යම් මුදලක් හොයා ගන්න කැමතිද ? එහෙනම් ඒ සඳහා සුදුසුම ස්ථානය වෙන්නේ ikman. දැන් ඔබේ පරණ ජංගම දුරකථනය පහසුවෙන්ම විකුණා ගන්න පුළුවන් හොඳම ස්ථානය තමයි ikman කියන්නේ. ඕනෑම වර්ගයක පැරණි ජංගම දුරකතනයක් විකිනීමට පෙර එහි ඇති ඔබගේ සියලුම පෞද්ගලික දත්ත මකා දමා දුරකථනය reset කරන්න වග බලා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies