• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

ව්‍යාපාර ගොඩනැගිලි කුලියට | රත්නපුර නගරය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Commercial Space for Lease – Boralesgamuwa

    Commercial Space for Lease – Boralesgamuwa

    7,000 වර්ග අඩි
    බොරලෙස්ගමුව, කර්මාන්තශාලාව / වැඩපොළ
    රු 2,000,000 මසකට
  • Premium Office Space in Regus Techno Hub Malabe

    Premium Office Space in Regus Techno Hub Malabe

    108 වර්ග අඩි
    සාමාජිකයා
    මාලබේ, කාර්යාලය
    රු 76,900 මසකට
  • විශිෂ්ටම
    Wanted - Unisex Salon To Rent
    Wanted - Unisex Salon To Rent
    Wanted - Unisex Salon To Rent

    Wanted - Unisex Salon To Rent

    දෙහිවල, වාණිජ දේපල කුලියට දීම
    පැය 7
  • Factory for Sale Kuruwita

    Factory for Sale Kuruwita

    1,296 වර්ග අඩි
    රත්නපුර නගරය, කර්මාන්තශාලාව / වැඩපොළ
    රු 40,000 මසකට
    දින 25
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • රත්නපුර නගරය හි ගොඩනැගිල්ල
    • රත්නපුර නගරය හි හෝටලය/ භෝජනාගාරය
    • රත්නපුර නගරය හි කාර්යාලය
    • රත්නපුර නගරය හි අවන්හල
    • රත්නපුර නගරය හි සාප්පුව
  • රත්නපුර නගරය දේපල විකිණීමට
    • රත්නපුර නගරය මහල් නිවාස විකිණීමට
    • රත්නපුර නගරය ඉඩම් විකිණීමට
    • රත්නපුර නගරය නිවාස විකිණීමට
    • රත්නපුර නගරය වාණිජ දේපළ විකිණීමට
    • රත්නපුර නගරය නව ඉදිකිරීම් වන දේපළ
  • රත්නපුර නගරය දේපළ කුලිය
    • රත්නපුර නගරය මහල් නිවාස කුලියට
    • රත්නපුර නගරය නිවාස කුලියට
    • රත්නපුර නගරය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • රත්නපුර නගරය කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • රත්නපුර නගරය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • රත්නපුර නගරය හි වහල
    • රත්නපුර නගරය හි පයිප්ප වැඩ
    • රත්නපුර නගරය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • රත්නපුර නගරය හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති කර්මාන්ත ශාලා

    භාණ්ඩ නිෂ්පාදනය කරන සහ විකුණන ඕනෑම ව්‍යාපාරයක් සඳහා තම නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍යය ඉඩඩ සහිත නිවැරදි කර්මාන්තශාලාවක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. විශාල සමාගම් සඳහා, නගරයෙන් කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීම වඩා හොඳය. කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා, සිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට වැඩපොළක් තෝරා ගැනීම වඩා හොඳය. ඔබට කොළඹින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, මහනුවරින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගාල්ලෙන් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගම්පහ ප්‍රදේශයෙන් වැඩපොළක් කුලියට ගැනීමට අවශ්‍යද වුවද ikman හි කුලියට දීමට ඇති කර්මාන්තශාලා දැන්වීම් හරහා ඔබට අවශ්‍ය කර්මාන්තශාලාව හෝ වැඩපොළ සොයාගත හැකිය.


    කුලියට ගැනීමට සුදුසු කර්මාන්තශාලාවක් සොයා ගැනීම

    දිගු කාලීනව කුලියට ගැනීම සඳහා නිවැරදි කර්මාන්තශාලාවක් තෝරාගැනීමේදී ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන අවශ්‍යතාවලට සරිලන පරිදි එය සිදුකළ යුතු ය. ඔබට කුඩා අවකාශයක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව කුලියට දෙන වැඩපොළක් වඩා හොඳ විය හැකිය. කම්හලේ නඩත්තු හෝ අලුත්වැඩියා අවශ්‍යතා පරීක්ෂා කිරීමට වග බලා ගතයුතු අතර අනාගත අලුත්වැඩියාවන් සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡා කරගන්න. සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කරන ලද කර්මාන්ත ශාලාවක් හෝ ගබඩාවක්, නිෂ්පාදනය කිරීමේදී හදිසි ගිනි ගැනීම් හෝ බිඳවැටීම් වලදී ඔබට සහතික විය යුතු නිසා ඒ පීළිබඳවද සැලකිලිමත් වන්න.


    කුලියට ගැනීම සඳහා වන හොඳම වැඩපොළක ආයෝජනය කරන්න

    සමහර විට ඔබේ දිගුකාලීන කල්බදු සඳහා හොඳම වැඩපොළ ඇත්තේ නගරයේ නොවේ. ඔබ දිගුකාලීනව කුලියට ගැනීම සඳහා කර්මාන්ත ශාලාවක් සොයන විට ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තු වන කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ නිසි වර්ග අඩි, සිවිලිමේ උස යනාදිය සලකා බැලිය යුතුය. ඔබ ඔබේ ඇඳුම් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් කුලියට ගැනීමට සොයනවා විය හැකිය. එහිදී, අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ජනක යන්ත්‍ර සමඟ කුලියට ගැනීමට සම්පූර්ණ ක්‍රියාකාරී ඇඟලුම් කම්හලක් සොයා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies