ව්‍යාපාරික ස්ථානයක් බදු ගැනීමට හොඳ අවස්ථාවක්!
අගලවත්ත – රත්නපුර (B421) ප්‍රධාන මාර්ගයට මුහුණලා, අක්කර 1ක පමණ ඉඩමක් සමඟ දැනට ක්‍රියාත්මක ලී මෝලක් (Sawmill) බදු දීමට ඇත.
විශේෂතා:
✔ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
✔ දකුණු අධිවේගී මාර්ග කළුතර පිවිසුමට විනාඩි 30කට අඩු දුර.
✔ Gang Saw හා Roll Saws ඇතුළු ලී මෝල.
✔ කාර්යාල ගොඩනැගිල්ල.
✔ නේවාසික පහසුකම්.
✔ ගබඩා පහසුකම්.
ලී කර්මාන්තය, නිෂ්පාදන, ගබඩා, ඉදිකිරීම් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසුයි.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Looking for the perfect location to expand your business?
Here's a rare opportunity to lease a fully operational sawmill and commercial property in a highly accessible and strategic location.
📍 Property Highlights:
✅ Wide frontage on the busy B421 Agalawatta–Ratnapura Main Road
✅ Less than 30 minutes to the Southern Expressway (Kalutara Interchange)
✅ Approximately 1 Acre of Land
✅ Existing Working Sawmill with Gang Saw & Roller Saws
✅ Office Building Included
✅ Residential Accommodation on Site
✅ Enclosed Workshop & Storage Facilities
Ideal For:
✔ Timber & Wood Processing Operations
✔ Manufacturing & Industrial Activities
✔ Warehouse & Distribution Centres
✔ Construction-Related Businesses
✔ Any Commercial or Business Venture Requiring a Prime Location
💼 Whether you wish to continue the sawmill operation or utilise the land for another business purpose, this property offers outstanding potential and flexibility.
Contact for Further Information
Secure this exceptional business location today and take advantage of its strategic position and existing infrastructure!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House With 90 p Land Beautiful Paddy View - Agalawatta Mathugama
කාමර: 4 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 18,500,000දින 46
Superb Land at Mathugama Town, Just Next to Agalawatta Main Road
50.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 1,900,000 පර්ච් එකකටදින 1
House Sale in Matugama - Agalawatta With 90 Perches Paddy Field View
කාමර: 4 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 11,000,000දින 35
50P Superb Land at Matugama Town - Just Next to Agalawatta Main Rd
50.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 1,650,000 පර්ච් එකකටදින 44