• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

ව්‍යාපාර ගොඩනැගිලි කුලියට | පොලොන්නරුව

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • 40 Seater Private Office for Rent Colombo 03 - CP49529

    40 Seater Private Office for Rent Colombo 03 - CP49529

    3,000 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ, කාර්යාලය
    රු 19,000,000 මසකට
  • Building for Rent Office Space at Baththaramulla

    Building for Rent Office Space at Baththaramulla

    1,200 වර්ග අඩි
    කොළඹ, කාර්යාලය
    රු 1,500,000 මසකට
  • විශිෂ්ටම
    Nawala Road Facing 1st Floor Commercial Space for Rent with Parking
    Nawala Road Facing 1st Floor Commercial Space for Rent with Parking
    Nawala Road Facing 1st Floor Commercial Space for Rent with Parking
    +1

    Nawala Road Facing 1st Floor Commercial Space for Rent with Parking

    700 වර්ග අඩි
    කොළඹ, වෙනත්
    රු 105,000 මසකට
    පැය 9
  • Service Center with Workshop for Rent Polonnaruwa

    Service Center with Workshop for Rent Polonnaruwa

    16,335 වර්ග අඩි
    පොලොන්නරුව, කර්මාන්තශාලාව / වැඩපොළ
    රු 75,000 මසකට
    දින 28
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • පොලොන්නරුව හි ගොඩනැගිල්ල
    • පොලොන්නරුව හි හෝටලය/ භෝජනාගාරය
    • පොලොන්නරුව හි කාර්යාලය
    • පොලොන්නරුව හි අවන්හල
    • පොලොන්නරුව හි සාප්පුව
  • පොලොන්නරුව දේපල විකිණීමට
    • පොලොන්නරුව මහල් නිවාස විකිණීමට
    • පොලොන්නරුව ඉඩම් විකිණීමට
    • පොලොන්නරුව නිවාස විකිණීමට
    • පොලොන්නරුව වාණිජ දේපළ විකිණීමට
    • පොලොන්නරුව නව ඉදිකිරීම් වන දේපළ
  • පොලොන්නරුව දේපළ කුලිය
    • පොලොන්නරුව මහල් නිවාස කුලියට
    • පොලොන්නරුව නිවාස කුලියට
    • පොලොන්නරුව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • පොලොන්නරුව කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • පොලොන්නරුව හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • පොලොන්නරුව හි වහල
    • පොලොන්නරුව හි පයිප්ප වැඩ
    • පොලොන්නරුව හි පොළව සැකසුම් ද්‍රව්‍
    • පොලොන්නරුව හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති කර්මාන්ත ශාලා

    භාණ්ඩ නිෂ්පාදනය කරන සහ විකුණන ඕනෑම ව්‍යාපාරයක් සඳහා තම නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍යය ඉඩඩ සහිත නිවැරදි කර්මාන්තශාලාවක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. විශාල සමාගම් සඳහා, නගරයෙන් කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීම වඩා හොඳය. කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා, සිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට වැඩපොළක් තෝරා ගැනීම වඩා හොඳය. ඔබට කොළඹින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, මහනුවරින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගාල්ලෙන් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගම්පහ ප්‍රදේශයෙන් වැඩපොළක් කුලියට ගැනීමට අවශ්‍යද වුවද ikman හි කුලියට දීමට ඇති කර්මාන්තශාලා දැන්වීම් හරහා ඔබට අවශ්‍ය කර්මාන්තශාලාව හෝ වැඩපොළ සොයාගත හැකිය.


    කුලියට ගැනීමට සුදුසු කර්මාන්තශාලාවක් සොයා ගැනීම

    දිගු කාලීනව කුලියට ගැනීම සඳහා නිවැරදි කර්මාන්තශාලාවක් තෝරාගැනීමේදී ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන අවශ්‍යතාවලට සරිලන පරිදි එය සිදුකළ යුතු ය. ඔබට කුඩා අවකාශයක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව කුලියට දෙන වැඩපොළක් වඩා හොඳ විය හැකිය. කම්හලේ නඩත්තු හෝ අලුත්වැඩියා අවශ්‍යතා පරීක්ෂා කිරීමට වග බලා ගතයුතු අතර අනාගත අලුත්වැඩියාවන් සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡා කරගන්න. සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කරන ලද කර්මාන්ත ශාලාවක් හෝ ගබඩාවක්, නිෂ්පාදනය කිරීමේදී හදිසි ගිනි ගැනීම් හෝ බිඳවැටීම් වලදී ඔබට සහතික විය යුතු නිසා ඒ පීළිබඳවද සැලකිලිමත් වන්න.


    කුලියට ගැනීම සඳහා වන හොඳම වැඩපොළක ආයෝජනය කරන්න

    සමහර විට ඔබේ දිගුකාලීන කල්බදු සඳහා හොඳම වැඩපොළ ඇත්තේ නගරයේ නොවේ. ඔබ දිගුකාලීනව කුලියට ගැනීම සඳහා කර්මාන්ත ශාලාවක් සොයන විට ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තු වන කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ නිසි වර්ග අඩි, සිවිලිමේ උස යනාදිය සලකා බැලිය යුතුය. ඔබ ඔබේ ඇඳුම් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් කුලියට ගැනීමට සොයනවා විය හැකිය. එහිදී, අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ජනක යන්ත්‍ර සමඟ කුලියට ගැනීමට සම්පූර්ණ ක්‍රියාකාරී ඇඟලුම් කම්හලක් සොයා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies