• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කාර්‍ය්යාල ස්ථාන කුලියට සඳහා | මාතර

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    2,400 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ, කාර්යාලය
    රු 280,000 මසකට
  • Spacious Office Space Rent Trincomalee

    Spacious Office Space Rent Trincomalee

    1,400 වර්ග අඩි
    ත්‍රිකුණාමලය, කාර්යාලය
    රු 125,000 මසකට
  • විශිෂ්ටම
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    +2

    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    2,400 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ, කාර්යාලය
    රු 280,000 මසකට
  • Restaurant/Commercial Property / with Land for Rent Matara City

    Restaurant/Commercial Property / with Land for Rent Matara City

    6,700 වර්ග අඩි
    මාතර, අවන්හල
    රු 130,000 මසකට
    මාසය 1
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • මාතර හි ගොඩනැගිල්ල
    • මාතර හි සාප්පුව
    • මාතර හි හෝටලය/ භෝජනාගාරය
    • මාතර හි බඩු ගබඩාව
    • මාතර හි කර්මාන්තශාලාව / වැඩපොළ
  • මාතර දේපල විකිණීමට
    • මාතර මහල් නිවාස විකිණීමට
    • මාතර ඉඩම් විකිණීමට
    • මාතර නිවාස විකිණීමට
    • මාතර වාණිජ දේපළ විකිණීමට
    • මාතර නව ඉදිකිරීම් වන දේපළ
  • මාතර දේපළ කුලිය
    • මාතර මහල් නිවාස කුලියට
    • මාතර නිවාස කුලියට
    • මාතර කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • මාතර කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • මාතර හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • මාතර හි වහල
    • මාතර හි පයිප්ප වැඩ
    • මාතර හි පොළව සැකසුම් ද්‍රව්‍
    • මාතර හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Certified Lands Private Limited

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති ආපනශාලා පරිශ්‍ර

    සීමිත මුදලකින් ඔබේ අවන්හල් ව්‍යාපාරය ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය නම් දේපල මිලදී ගැනීම වෙනුවට කුලියට අවන්හල් පරිශ්‍රයක් ලබා ගැනීමයි. දැනට ශ්‍රී ලංකාවේ ikman හි අවන්හල් පරිශ්‍ර කිහිපයක් කුලියට දීමට ඇත. කුලියට දීම සඳහා ඇති විවෘත අවකාශ අවන්හල්වල සිට, කුලියට දීම සඳහා ඇති වෙරළ ආශිත අවන්හල්, නගරයේ කුලියට දීම සඳහා ඇති අංග සම්පූර්ණ අවන්හල් සහ කුලියට දීම සඳහා ඇති cafe අවකාශ දක්වා විවිධ මිල ගණන්වලට ඇති විශිෂ්ට ස්ථාන, උපකරණ සහ පහසුකම් සපයන අවන්හල් අවකාශ ඇත. ඔබේ වෙළඳපොළට ගැලපෙන හොඳම ඉඩකඩ සහිත අවන්හල් අවකාශ, ඔබට අවශ්‍ය ආහාර අත්දැකීමට ගැලපෙන අවන්හල් අවකාශ, කොළඹ නගරයේ තට්ටු තුනකින් යුත් අවන්හල් ගොඩනැගිලි මෙන්ම ගාල්ලේ සහ මහනුවර අවන්හල් පරිශ්‍ර කුලියට දීමට තිබේ. ඔබට කුලියට ගැනීමට අවශ්‍ය අවන්හල් අවකාශය සොයා ගැනීමට ikman ඔස්සේ බ්‍රවුස් කිරීම අදම අරඹන්න.


    ශ්‍රී ලංකාවේ ආපනශාලා පරිශ්‍රයක් කුලියට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු

    ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීමට අංග සම්පූර්ණ ආපනශාලා පරිශ්‍රයක් සොයන ව්‍යාපාරික හිමිකරුවෙකු වශයෙන් ඔබ මුලින්ම සලකා බැලිය යුත්තේ ඔබේ කුඩා අවන්හල් ව්‍යාපාරය ස්ථාපිත කළයුතු ස්ථානයයි. පාරිභෝගිකයින්ට සෘජුවම ප්‍රවේශ‍ විය හැකි, අධික ජනාකීර්ණයක් සහිත ප්‍රදේශයක ඔබේ අවන්හල් ගොඩනැගිල්ල කුලියට ගැනීමට අපි ඔබට යෝජනා කරමු. මීට අමතරව, ඔබ කුලියට ගන්නා අවන්හල් අවකාශය ආශිතව ඇති අනෙකුත් ව්‍යාපාර පිළිබඳව ද සොයා බැලිය හැකි අතරම මෙම ස්ථාන ආකර්ෂණය කරගන්නා පාරිභෝගිකයන් වර්ගය ද සලකා බැලිය හැකිය. මෙය, ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තුවන අවන්හල ඔබේ ඉලක්කගත පාරිභොගිකයන් සමඟ ජනප්‍රිය කලාපයක පවතින බව සහතික කරගැනීමට සහ විශාල ලාභයක් උපයා ගනිමින් ඔබේ ආයෝජනය ලාභදායී කිරීම සඳහා ය.


    ශ්‍රී ලංකාවේ හොඳම අවන්හල් කුලියට ගැනීම සඳහා උපදෙස්

    කුලියට ගැනීම සඳහා බලාපොරොත්තුවන අවන්හල් ගොඩනැගිල්ලේ අවකාශය, යටිතල පහසුකම් සහ උපකරණ පිළිබඳව සැලකිලිමත් වන්න. මෙය ඉතා වැදගත් වන්නේ කුලියට ගැනීමට සිටින අවන්හලේ ඔබට අවශ්‍ය ආසන සංඛ්‍යාව, ගබඩා ප්‍රදේශ, මුළුතැන්ගෙයි ඉඩ ප්‍රමාණය සහ ඔබට අවශ්‍ය වෙනත් පහසුකම් හෝ විශේෂාංග ඔබට අවශ්‍ය පරිදි ඇති බව සහතික කර ගත යුතු බැවිනි.

    අවසාන වශයෙන්, කුලියට ගැනීම සඳහා බලාපොරොත්තුවන ගොඩනැගිල්ලේ පැල්ලම් සම පලුදු වීම්, හානි හෝ නඩත්තු ගැටළු තිබේදැයි සොයා බලන්න. අවන්හල කුලියට ගැනීමට පෙර දේපල හිමිකරු සමඟ අලුත්වැඩියා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට වග බලා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies