• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

ව්‍යාපාර ගොඩනැගිලි කුලියට | කොහුවල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Gonapala, Kahathuduwa Building for Rent

    Gonapala, Kahathuduwa Building for Rent

    4,980 වර්ග අඩි
    පිළියන්දල, ගොඩනැගිල්ල
    රු 130,000 මසකට
  • 8 Seater Full Serviced Private Office Space for Rent in Colombo 05

    8 Seater Full Serviced Private Office Space for Rent in Colombo 05

    400 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ 5, කාර්යාලය
    රු 225,000 මසකට
  • විශිෂ්ටම
    Premium Commercial Building for Rent – Borella, Colombo 08
    Premium Commercial Building for Rent – Borella, Colombo 08
    Premium Commercial Building for Rent – Borella, Colombo 08
    +2

    Premium Commercial Building for Rent – Borella, Colombo 08

    24,000 වර්ග අඩි
    කොළඹ 8, ගොඩනැගිල්ල
    රු 3,500,000 මසකට
    පැය 3
  • suitable for the office n factory use

    suitable for the office n factory use

    30,000 වර්ග අඩි
    සාමාජිකයා
    කොහුවල, කර්මාන්තශාලාව / වැඩපොළ
    රු 3,000,000 මසකට
    දින 59
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • කොහුවල හි ගොඩනැගිල්ල
    • කොහුවල හි හෝටලය/ භෝජනාගාරය
    • කොහුවල හි කාර්යාලය
    • කොහුවල හි සාප්පුව
    • කොහුවල හි අවන්හල
  • කොහුවල දේපල විකිණීමට
    • කොහුවල මහල් නිවාස විකිණීමට
    • කොහුවල ඉඩම් විකිණීමට
    • කොහුවල නිවාස විකිණීමට
    • කොහුවල වාණිජ දේපළ විකිණීමට
    • කොහුවල නව ඉදිකිරීම් වන දේපළ
  • කොහුවල දේපළ කුලිය
    • කොහුවල මහල් නිවාස කුලියට
    • කොහුවල නිවාස කුලියට
    • කොහුවල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කොහුවල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කොහුවල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කොහුවල හි වහල
    • කොහුවල හි පයිප්ප වැඩ
    • කොහුවල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කොහුවල හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Telemarketing
    • Smartleet Real Estate & Brokers

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති කර්මාන්ත ශාලා

    භාණ්ඩ නිෂ්පාදනය කරන සහ විකුණන ඕනෑම ව්‍යාපාරයක් සඳහා තම නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍යය ඉඩඩ සහිත නිවැරදි කර්මාන්තශාලාවක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. විශාල සමාගම් සඳහා, නගරයෙන් කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීම වඩා හොඳය. කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා, සිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට වැඩපොළක් තෝරා ගැනීම වඩා හොඳය. ඔබට කොළඹින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, මහනුවරින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගාල්ලෙන් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගම්පහ ප්‍රදේශයෙන් වැඩපොළක් කුලියට ගැනීමට අවශ්‍යද වුවද ikman හි කුලියට දීමට ඇති කර්මාන්තශාලා දැන්වීම් හරහා ඔබට අවශ්‍ය කර්මාන්තශාලාව හෝ වැඩපොළ සොයාගත හැකිය.


    කුලියට ගැනීමට සුදුසු කර්මාන්තශාලාවක් සොයා ගැනීම

    දිගු කාලීනව කුලියට ගැනීම සඳහා නිවැරදි කර්මාන්තශාලාවක් තෝරාගැනීමේදී ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන අවශ්‍යතාවලට සරිලන පරිදි එය සිදුකළ යුතු ය. ඔබට කුඩා අවකාශයක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව කුලියට දෙන වැඩපොළක් වඩා හොඳ විය හැකිය. කම්හලේ නඩත්තු හෝ අලුත්වැඩියා අවශ්‍යතා පරීක්ෂා කිරීමට වග බලා ගතයුතු අතර අනාගත අලුත්වැඩියාවන් සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡා කරගන්න. සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කරන ලද කර්මාන්ත ශාලාවක් හෝ ගබඩාවක්, නිෂ්පාදනය කිරීමේදී හදිසි ගිනි ගැනීම් හෝ බිඳවැටීම් වලදී ඔබට සහතික විය යුතු නිසා ඒ පීළිබඳවද සැලකිලිමත් වන්න.


    කුලියට ගැනීම සඳහා වන හොඳම වැඩපොළක ආයෝජනය කරන්න

    සමහර විට ඔබේ දිගුකාලීන කල්බදු සඳහා හොඳම වැඩපොළ ඇත්තේ නගරයේ නොවේ. ඔබ දිගුකාලීනව කුලියට ගැනීම සඳහා කර්මාන්ත ශාලාවක් සොයන විට ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තු වන කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ නිසි වර්ග අඩි, සිවිලිමේ උස යනාදිය සලකා බැලිය යුතුය. ඔබ ඔබේ ඇඳුම් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් කුලියට ගැනීමට සොයනවා විය හැකිය. එහිදී, අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ජනක යන්ත්‍ර සමඟ කුලියට ගැනීමට සම්පූර්ණ ක්‍රියාකාරී ඇඟලුම් කම්හලක් සොයා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies