• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කර්මාන්තශාලා සහ වැඩපල ස්ථාන කුලියට සඳහා | ඇල්ල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 2
සෙවුම සුරකින්න
  • Building for Rent in Kelaniya

    Building for Rent in Kelaniya

    4,000 වර්ග අඩි
    කැලණිය, ගොඩනැගිල්ල
    රු 200,000 මසකට
  • Office Space for Rent ( 45Ft Galle Road Frontage)

    Office Space for Rent ( 45Ft Galle Road Frontage)

    3,800 වර්ග අඩි
    සාමාජිකයා
    දෙහිවල, කාර්යාලය
    රු 400,000 මසකට
  • විශිෂ්ටම
    Spacious Commercial Property with Parking – Nugegoda
    Spacious Commercial Property with Parking – Nugegoda
    Spacious Commercial Property with Parking – Nugegoda
    +2

    Spacious Commercial Property with Parking – Nugegoda

    2,000 වර්ග අඩි
    නුගේගොඩ, කාර්යාලය
    රු 160,000 මසකට
  • Luxury 4 Bedroom Villa for Rent in Ella

    Luxury 4 Bedroom Villa for Rent in Ella

    10,200 වර්ග අඩි
    ඇල්ල, හෝටලය/ භෝජනාගාරය
    රු 900,000 මසකට
    දින 16
  • 15 Rooms Hotel for rent in Ella

    15 Rooms Hotel for rent in Ella

    4,500 වර්ග අඩි
    ඇල්ල, හෝටලය/ භෝජනාගාරය
    රු 2,500,000 මසකට
    මාසය 1
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • ඇල්ල හි අවන්හල
    • ඇල්ල හි ගොඩනැගිල්ල
    • ඇල්ල හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • ඇල්ල හි කාර්යාලය
    • ඇල්ල හි සාප්පුව
  • ඇල්ල දේපල විකිණීමට
    • ඇල්ල මහල් නිවාස විකිණීමට
    • ඇල්ල ඉඩම් විකිණීමට
    • ඇල්ල නිවාස විකිණීමට
    • ඇල්ල වාණිජ දේපළ විකිණීමට
    • ඇල්ල නව ඉදිකිරීම් වන දේපළ
  • ඇල්ල දේපළ කුලිය
    • ඇල්ල මහල් නිවාස කුලියට
    • ඇල්ල නිවාස කුලියට
    • ඇල්ල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • ඇල්ල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • ඇල්ල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • ඇල්ල හි වහල
    • ඇල්ල හි පයිප්ප වැඩ
    • ඇල්ල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • ඇල්ල හි තීන්ත හා ආලේපන

    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට ඇති හෝටල් පරිශ්‍ර

    ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ඔබේ හෝටල් ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රමුඛ ස්ථානයකි. ඔබට ඒ සඳහා දේපලක් මිලදී ගැනීමට මුදලක් නොමැති නම්, ikman සතුව ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට විශාල වාණිජ හෝටල්, ගෙස්ට් හවුස්, නිවාඩු නිවාස, විලා, ​​සහ තවත් එවැනි හෝටල් අවකාශයන් ඇත. සුන්දර වෙරළ තීරයන්, සිත් ඇදගන්නාසුළු දසුන්, පොහොසත් සංස්කෘතිය සහ රසවත් කෑම වර්ග සමඟින්, ශ්‍රී ලංකාව පුරා හෝටල් අවශ්‍යතාවයක් ඇත. එබැවින් ඔබ හෝටල් අවකාශයන් සේවීමේදී, කොළඹින් කුලියට ගතහැකි හෝටල් පරිශ්‍ර, ගාල්ලෙන් කුලියට ගතහැකි හෝටල් පරිශ්‍ර, මහනුවරින් කුලියට ගතහැකි හෝටල් පරිශ්‍ර, නුවරඑළියෙන් කුලියටගත හැකි හෝටල් පරිශ්‍ර, ​ඇල්ලෙන් කුලියටගත හැකි හෝටල් පරිශ්‍ර, ​​මිරිස්සෙන් කුලියටගත හැකි හෝටල් පරිශ්‍ර යනාදී වශයෙන් සෙවීමට වගබලා ගන්න. විවිධ තේරීම් රාශියක් සමඟින්, ඔබට ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට හොඳම හෝටල් පරිශ්‍රයක් සොයා ගැනීමට හැකි වනු ඇත.


    ශ්‍රී ලංකාවේ හෝටල් ව්‍යාපාර පරිශ්‍ර කුලියට ගැනීමට පෙර ශක්තිමත් අලෙවිකරණ සැලැස්මක් නිර්මාණය කිරීම

    ශ්‍රී ලංකාවේ හෝටල් පරිශ්‍ර කුලියට ගැනීමට පෙර ඔබ සතුව ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් තිබීම වැදගත් වේ. එම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ වත්මන් ආගන්තුක සත්කාර කර්මාන්තය පිළිබඳ සොයාබලා, දේශීය වෙළෙඳපොළ තුළ ඔබට පිරවිය හැකි හිඩැස් තේරුම් ගන්නා ලෙස අපි යෝජනා කරමු. මීට අමතරව, වෙළඳපොලේ තරඟය, ඔබට අවශ්‍ය ප්‍රධාන ස්ථානය සහ ඔබේ හෝටල් ව්‍යාපාරය සඳහා ගැලපෙන පාරිභෝගික මුහුණුවර හඳුනා ගැනීමටත් එය ඔබට උපකාරී වේ.

    කුලියට ගැනීම සඳහා බලාපොරොත්තුවන හෝටල් පරිශ්‍රය මනසේ තබාගෙන ඔබේ ව්‍යාපාර සැලැස්ම නිර්මාණය කිරීම ආරම්භ කරන්න. මෙම සැලැස්මට ඔබේ සමස්ත ව්‍යාපාරික ඉලක්ක, ඉලක්ක කරන වෙළඳපල, අලෙවිකරණ උපාය මාර්ග, අලෙවිකරණ මාධ්‍ය ඇතුළත් විය යුතුය. කුලියට ගැනීමට බලාපොරොත්තුවන ඔබේ හෝටල් අවකාශය සඳහා ආදායම් ප්‍රක්ෂේපන සහ මෙහෙයුම් වියදම් ඇතුළුව සවිස්තරාත්මක මූල්‍ය විශ්ලේෂණයක් ද ඇතුළත් කළ යුතුය. ඔබ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් හුරුපුරුදු නැතිනම් වෘත්තිකයෙකු බඳවා ගැනීමට අපි යෝජනා කරමු. එවිට ඔබ කුලියට ගැනීමට සූදානම්වන හෝටල් අවකාශය ඔබට සාර්ථකත්වය ගෙන දෙන බවට සහතික විය හැක.

    කුලියට ගැනීමට බලාපොරොත්තුවන හෝටල් අවකාශය තුළින්, ඉල්ලුම සහ තරඟකාරිත්වය වැනි සාධක සමඟ පවා ඔබට වසර පුරා ආදායමක් ගෙන ඒමට හැකි විය යුතුය. අවශ්‍ය පරිදි ඔබේ ව්‍යාපාර සැලැස්ම නිතිපතා සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට වග බලා ගන්න.


    ශ්‍රී ලංකාවේ හෝටල් ව්‍යාපාර සඳහා ඔබේ දේපළ කුලියට දෙන්න

    හෝටල් ව්‍යාපාරයක් සඳහා ඔබ සතුව ඇති හෝටල් අවකාශයක් කුලියට දීමට හෝ බදු දීමට බලාපොරොත්තු වන්නේ නම්, සුමට හා සාර්ථක ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තිබේ. පළමුව, ඔබේ හෝටලයේ ප්‍රමාණය, එහි පිහිටීම සහ ඔබ පිරිනමන උපකරණ මත පදනම්ව කුලියට දීම සඳහා ඔබේ හෝටල් අවකාශය සඳහා ඔබේ කුලී ගාස්තු තීරණය කරන්න. ඊළඟට, කුලී අනුපාතය, ආරක්ෂක තැන්පතු, කුලී කාල සීමාව සහ කුලී ගැනුම්කරුවා අනුගමනය කළ යුතු වෙනත් රෙගුලාසි ඇතුළුව වාණිජ කුලී දේපලවල නියමයන් සහ කොන්දේසි ගෙනහැර දක්වන සවිස්තරාත්මක කුලී ගිවිසුමක් සාදන්න. අවසාන වශයෙන්, ඔබේ හෝටල් පරිශ්‍රය විශාල පිරිසක් වෙත කුලියට දීම සඳහා ikman හි ඔබේ දේපළ පිළිබඳව දැන්වීමක් පළ කරන්න.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies