• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

ව්‍යාපාර ගොඩනැගිලි කුලියට | බොරලෙස්ගමුව

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • NAWALA Furnished A/C Office Space for Rent

    NAWALA Furnished A/C Office Space for Rent

    3,400 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, කාර්යාලය
    රු 450,000 මසකට
  • FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    2,400 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, කාර්යාලය
    රු 280,000 මසකට
  • විශිෂ්ටම
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    +2

    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    2,400 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, කාර්යාලය
    රු 280,000 මසකට
  • Factory or Workshop for rent in Katuwawala. Hr-424

    Factory or Workshop for rent in Katuwawala. Hr-424

    7,000 වර්ග අඩි
    සාමාජිකයා
    බොරලෙස්ගමුව, කර්මාන්තශාලාව / වැඩපොළ
    රු 2,000,000 මසකට
    මාසය 2
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • බොරලෙස්ගමුව හි ගොඩනැගිල්ල
    • බොරලෙස්ගමුව හි කාර්යාලය
    • බොරලෙස්ගමුව හි අවන්හල
    • බොරලෙස්ගමුව හි සාප්පුව
    • බොරලෙස්ගමුව හි බඩු ගබඩාව
  • බොරලෙස්ගමුව දේපල විකිණීමට
    • බොරලෙස්ගමුව මහල් නිවාස විකිණීමට
    • බොරලෙස්ගමුව ඉඩම් විකිණීමට
    • බොරලෙස්ගමුව නිවාස විකිණීමට
    • බොරලෙස්ගමුව වාණිජ දේපළ විකිණීමට
    • බොරලෙස්ගමුව නව ඉදිකිරීම් වන දේපළ
  • බොරලෙස්ගමුව දේපළ කුලිය
    • බොරලෙස්ගමුව මහල් නිවාස කුලියට
    • බොරලෙස්ගමුව නිවාස කුලියට
    • බොරලෙස්ගමුව කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • බොරලෙස්ගමුව කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • බොරලෙස්ගමුව හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • බොරලෙස්ගමුව හි වහල
    • බොරලෙස්ගමුව හි පයිප්ප වැඩ
    • බොරලෙස්ගමුව හි පොළව සැකසුම් ද්‍රව්‍
    • බොරලෙස්ගමුව හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Certified Lands Private Limited
    • Ernest Waduragala

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති කර්මාන්ත ශාලා

    භාණ්ඩ නිෂ්පාදනය කරන සහ විකුණන ඕනෑම ව්‍යාපාරයක් සඳහා තම නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍යය ඉඩඩ සහිත නිවැරදි කර්මාන්තශාලාවක් සොයා ගැනීම ඉතා වැදගත් වේ. විශාල සමාගම් සඳහා, නගරයෙන් කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීම වඩා හොඳය. කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා, සිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට වැඩපොළක් තෝරා ගැනීම වඩා හොඳය. ඔබට කොළඹින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, මහනුවරින් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගාල්ලෙන් කර්මාන්ත ශාලාවක් කුලියට ගැනීමට අවශ්‍ය වුවද, ගම්පහ ප්‍රදේශයෙන් වැඩපොළක් කුලියට ගැනීමට අවශ්‍යද වුවද ikman හි කුලියට දීමට ඇති කර්මාන්තශාලා දැන්වීම් හරහා ඔබට අවශ්‍ය කර්මාන්තශාලාව හෝ වැඩපොළ සොයාගත හැකිය.


    කුලියට ගැනීමට සුදුසු කර්මාන්තශාලාවක් සොයා ගැනීම

    දිගු කාලීනව කුලියට ගැනීම සඳහා නිවැරදි කර්මාන්තශාලාවක් තෝරාගැනීමේදී ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන අවශ්‍යතාවලට සරිලන පරිදි එය සිදුකළ යුතු ය. ඔබට කුඩා අවකාශයක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව කුලියට දෙන වැඩපොළක් වඩා හොඳ විය හැකිය. කම්හලේ නඩත්තු හෝ අලුත්වැඩියා අවශ්‍යතා පරීක්ෂා කිරීමට වග බලා ගතයුතු අතර අනාගත අලුත්වැඩියාවන් සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න සාකච්ඡා කරගන්න. සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කරන ලද කර්මාන්ත ශාලාවක් හෝ ගබඩාවක්, නිෂ්පාදනය කිරීමේදී හදිසි ගිනි ගැනීම් හෝ බිඳවැටීම් වලදී ඔබට සහතික විය යුතු නිසා ඒ පීළිබඳවද සැලකිලිමත් වන්න.


    කුලියට ගැනීම සඳහා වන හොඳම වැඩපොළක ආයෝජනය කරන්න

    සමහර විට ඔබේ දිගුකාලීන කල්බදු සඳහා හොඳම වැඩපොළ ඇත්තේ නගරයේ නොවේ. ඔබ දිගුකාලීනව කුලියට ගැනීම සඳහා කර්මාන්ත ශාලාවක් සොයන විට ඔබ කුලියට ගැනීමට බලාපොරොත්තු වන කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ නිසි වර්ග අඩි, සිවිලිමේ උස යනාදිය සලකා බැලිය යුතුය. ඔබ ඔබේ ඇඳුම් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් කුලියට ගැනීමට සොයනවා විය හැකිය. එහිදී, අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා ජනක යන්ත්‍ර සමඟ කුලියට ගැනීමට සම්පූර්ණ ක්‍රියාකාරී ඇඟලුම් කම්හලක් සොයා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies