• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා | අනුරාධපුර

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 1 න් 1-1 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Spacious Holiday Family Apartment for 4 people at Border of Dehiwala

    Spacious Holiday Family Apartment for 4 people at Border of Dehiwala

    කාමර: 1, නානකාමර: 1
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස
    රු 10,500 රාත්‍රියකට
  • Balcony Rooms

    Balcony Rooms

    කාමර: 1, නානකාමර: 1
    සාමාජිකයා
    නුවර, කාමර 
    රු 2,500 රාත්‍රියකට
  • විශිෂ්ටම
    AC NON ROOMS AT KOGGALA
    AC NON ROOMS AT KOGGALA
    AC NON ROOMS AT KOGGALA
    +2

    AC NON ROOMS AT KOGGALA

    කාමර: 7, නානකාමර: 7
    ගාල්ල, කාමර 
    රු 3,500 රාත්‍රියකට
  • Cabana Rooms For Rent

    Cabana Rooms For Rent

    කාමර: 3, නානකාමර: 3
    සාමාජිකයා
    අනුරාධපුර, වෙනත්
    රු 30,000 රාත්‍රියකට
    දින 22
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීම
    • අනුරාධපුර හි නිවාඩු ගත කිරීමට බංගලා
    • අනුරාධපුර හි කාමර 
    • අනුරාධපුර හි මහල් නිවාස
  • අනුරාධපුර දේපල විකිණීමට
    • අනුරාධපුර මහල් නිවාස විකිණීමට
    • අනුරාධපුර ඉඩම් විකිණීමට
    • අනුරාධපුර නිවාස විකිණීමට
    • අනුරාධපුර වාණිජ දේපළ විකිණීමට
    • අනුරාධපුර නව ඉදිකිරීම් වන දේපළ
  • අනුරාධපුර දේපළ කුලිය
    • අනුරාධපුර මහල් නිවාස කුලියට
    • අනුරාධපුර නිවාස කුලියට
    • අනුරාධපුර වාණිජ දේපළ විකිණීමට
    • අනුරාධපුර කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • අනුරාධපුර හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • අනුරාධපුර හි වහල
    • අනුරාධපුර හි පයිප්ප වැඩ
    • අනුරාධපුර හි පොළව සැකසුම් ද්‍රව්‍
    • අනුරාධපුර හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Sellfast | Habaraduwa | Shining Line
    • Nilan Express Travel & Tours

    ශ්‍රී ලංකාවේ කෙටි කාලීන කුලී නවාතැන් 

    ඔබ ශ්‍රී ලංකාවේ කෙටි නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන්නේ නම්, කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා මහල් නිවාස, සීසනල් රූම්ස්, සංචාරක බංගලා සහ තවත් බොහෝ කෙටි කාලීන නවාතැන් සඳහා දැන්වීම් ikman සතුව ඇත. ඔබ නගරයේ තාවකාලික නවාතැනක් සොයන්නේ නම්, කොළඹ කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා මහල් නිවාස, ගාල්ලේ කෙටි නිවාඩු සඳහා නවාතැන්, කෙටි නිවාඩු සඳහා විවේක බංගලා හෝ මහනුවර නිවාඩු නිකේතන ඔබට සොයාගත හැකි හොඳම විකල්ප විය හැකිය. කෙටි කාලීනවකුලියට ගැනීම සඳහා ඇති මෙම මහල් නිවාස, සීසනල් රූම්ස්, සහ සංචාරක බංගලා නිවසින් බැහැරව සිටින ඔබට සුවපහසු නවාතැනක් ලබා දෙයි.


    සෑම කාලයක් සඳහාම ශ්‍රී ලංකාවේ හොඳ ම කෙටි කාලීන නවාතැන් සොයා ගන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාව ප්‍රධාන සෘතු දෙකක් සහිත නිවර්තන දිවයිනකි. එනම් මෝසම් සමය සහ උණුසුම් ගිම්හාන මාසයි. ඔබ ගිම්හානයේදී කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා වෙරළබඩ කාමරයක් හෝ මෝසම් සමයේදී කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා කඳු බෑවුම් ආශ්‍රිතව නිවසක් සොයන්නේ නම්, කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා ඇති මහල් නිවාස, කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා ඇති සීසනල් රූම්ස්, කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා ඇති සංචාරක බංගලා ආදිය නිසැකවම ඔබගේ අවශ්‍යතා සපුරාලනු ඇත.

    ශ්‍රී ලාංකාවේ නිවාඩුවක් සඳහා හොඳ ම නවාතැන් සොයා ගැනීමට, ඔබ සංචාරය කරන කාලය සහ ස්ථානය සලකා බලන්න. ඔබ මෝසම් සමයේදී සංචාරය කරන්නේ නම්, මිරිස්සේ කෙටිකාලීනව කුලියට ගැනීම සඳහා ඇති වෙරළබඩ බංගලාවක් යෝග්‍ය නොවනු ඇත. නමුත් නුවරඑළියේ කෙටිකාලීනව කුලියට ගැනීම සඳහා ඇති කඳුකරයේ යෝගා සීසනල් රූම් එකක් හෝ පුත්තලමේ කෙටිකාලීනව කුලියට ගැනීම සඳහා ඇති අංගසම්පූර්ණ මහල් නිවාසයක් හොඳින් ගැලපෙනු ඇත. එමෙන්ම, ගිම්හාන මාසවලදී, ආරුගම් බොක්කෙහි කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා ඇති වෙරළබඩ සංචාරක බංගලාවක් හෝ මීගමුවේ කෙටිකාලීනව කුලියට ගැනීම සඳහා ඇති මුහුද ආශ්‍රිත මහල් නිවාසයක් ඔබට වඩාත් යෝග්‍ය වනු ඇත.

    අවසාන වශයෙන්, ඔබ රැඳී සිටින කාලය තුළ ඔබට වඩාත් හොඳ අත්දැකීමක් අවශ්‍ය නම්, හැටන් හි කෙටි කාලීනව කුලියට ගැනීම සඳහා ඇති තේ වතු බංගලා, වැලිගම කෙටිකාලීනව කුලියට ගැනීමට ඇති සර්ෆ් බෝඩිං සීසනල් රූම්ස් හෝ ග්‍රාමීය ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව කුලියට දීමට ඇති මහල් නිවාස ඔබට අමතක නොවන අත්දැකීම් ලබා දෙයි. ඔබ ව්‍යාපාරික සංචාරයක් හෝ විනෝද ගමනක් හෝ නැත්නම් හුදු තාවකාලික නවාතැනක් අපේක්ෂාවෙන් ගමන් ගන්නේ වුවද, සෑම කෙනෙකුට ම ගැළපෙන කෙටි කාලීනව කුලියට ගතහැකි නවාතැන් දැන්වීම් අපගේ ikman වෙබ් අඩවියේ ඇත.


    ශ්‍රී ලංකාවේ කෙටි කාලීන කුලී තවාතැන් කුලියට දෙන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. ikman හරහා බොහෝ සංචාරකයන් සහ නිවාඩු ගතකරන අය ඔවුන්ගේ කෙටි කාලීන නවාතැන් පහසුවෙන් සොයා ගනී. දේපල හිමියෙකු වශයෙන්, ශ්‍රී ලංකාවේ කෙටි කාලීන නිවාඩු නිකේතනයක් කුලියට දීම අමතර ආදායමක් උපයා ගැනීමට හොඳ මාර්ගයක් විය හැකිය. ප්‍රධාන සෘතුවලදී අමතර මුදල් උපයා ගැනීම සඳහා ඔබේ මහල් නිවාස, සීසනල් රූම්ස් හෝ සංචාරක බංගලා කෙටි කාලීනව කුලියට දීමට දැන්වීම් පළකරන ලෙස අපි ඔබට යෝජනා කරමු.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies