• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

මහල් නිවාස විකිණීමට | ගම්පහ

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 128 න් 401-128 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • 2BR Unfurnished Apartment for Sale at Cinnamon Life – Lake View

    2BR Unfurnished Apartment for Sale at Cinnamon Life – Lake View

    Cinnamon Life
    කාමර: 2, නානකාමර: 2
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 149,000,000
  • Modern 2-Bedroom Luxury Apartment for Sale Kotte

    Modern 2-Bedroom Luxury Apartment for Sale Kotte

    96 Residencies, Kotte
    කාමර: 2, නානකාමර: 2
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 65,000,000
  • විශිෂ්ටම
    447 Luna Tower - Furnished Apartment for Sale A42887 Colombo 02
    447 Luna Tower - Furnished Apartment for Sale A42887 Colombo 02
    447 Luna Tower - Furnished Apartment for Sale A42887 Colombo 02
    +7

    447 Luna Tower - Furnished Apartment for Sale A42887 Colombo 02

    කාමර: 3, නානකාමර: 3
    සාමාජිකයා
    කොළඹ, මහල් නිවාස විකිණීමට ඇත
    රු 160,000,000
    පැය 19
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව මහල් නිවාස විකිණීමට ඇත
    • මීගමුව හි මහල් නිවාස විකිණීමට ඇත
    • වත්තල හි මහල් නිවාස විකිණීමට ඇත
    • කිරිබත්ගොඩ හි මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ නගරය හි මහල් නිවාස විකිණීමට ඇත
    • කැලණිය හි මහල් නිවාස විකිණීමට ඇත
  • ගම්පහ දේපල විකිණීමට
    • ගම්පහ ඉඩම් විකිණීමට
    • ගම්පහ නිවාස විකිණීමට
    • ගම්පහ වාණිජ දේපළ විකිණීමට
    • ගම්පහ නව ඉදිකිරීම් වන දේපළ
  • ගම්පහ දේපළ කුලිය
    • ගම්පහ මහල් නිවාස කුලියට
    • ගම්පහ නිවාස කුලියට
    • ගම්පහ වාණිජ දේපළ විකිණීමට
    • ගම්පහ කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • ගම්පහ කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • ජනප්රිය මහල් නිවාස සංකීර්ණය
    • Santorini
    • YOLO Kiribathgoda
    • Prime Residencies - Gampaha
    • Bricksgate Apartments
    • Prime Residencies Wattala
  • කාමර ගණන අනුව මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ කාමර 2 මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ කාමර 3 මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ කාමර 1 මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ කාමර 4 මහල් නිවාස විකිණීමට ඇත
    • ගම්පහ කාමර 10+ මහල් නිවාස විකිණීමට ඇත
  • සාමාජිකයන්
    • Akara Apartments

    ශ්‍රී ලංකාවේ මහල් නිවාස මිලදී ගැනීම හා විකිණීම

    දේපල ආයෝජකයින්ට සහ සුඛෝපභෝගී නිවාස සොයන්නන්ට ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් වෙළඳපොල සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ මහල් නිවාස යනු සංයුක්ත ජීවන ඉඩක් සොයන අයට පහසු සහ ඉතා අඩු නඩත්තුවක් සහිත නිවාස විකල්පයකි. ජනාකීර්ණ සහ හොඳින් සම්බන්ධිත ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ උස් මහල් නිවාසවල වැඩිවීමක් දක්නට ලැබේ.

    මෙම මහල් නිවාසවලින් බොහොමයක් ඉහළ ආරක්‍ෂාව, විනෝදාස්වාද පහසුකම් සහ ආහාර සහ ආනකුත් අවශ්‍යතා සදහා සමීපව පිහිටීම වැනි වැදගත් පහසුකම් සපයයි. සෑම විටම මහල් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සිටින බැවින් මහල් නිවාස ඉදිකිරීම සහ විකිණීම සඳහා ආයෝජනය කිරීමෙන් ආයෝජනයට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගත හැකිය.


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති මහල් නිවාස 

    නිදන කාමර කිහිපයකින් යුත් මහල් නිවාසයක් මිලදී ගැනීමට හෝ ආකර්ෂණීය දර්ශනයක් සහිත සුඛෝපභෝගී පෙන්ට්හවුස් එකක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට එය ikman හරහා කළ හැකිය. සෑම ප්‍රදේශයකම සහ සියලු වර්ගවල දැන්වීම් සමඟින්, ඔබට ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමට සුදුසුම මහල් නිවාසය පහසුවෙන් සොයාගැනීමට සහ සංසන්දනය කිරීමට හැකියාව ඇත.

    ඔබට ස්ටුඩියෝ මහල් නිවාස, තනි නිදන කාමර, නිදන කාමර 2ක්, 3 හෝ 4ක් වැනි සුඛෝපභෝගී සහ මුල්‍යමය වශායන් හිතකාමී මහල් නිවාස සොයා ගත හැකි අතර ඒවා වායු සමීකරණ, සැටලයිට් රෑපවාහිනි, අංගසම්පූර්ණ මුළුතැන්ගෙය සහ නාන කාමර පහසුකම් වැනි නවීන පහසුකම්වලින් සම්පූර්ණ කර ඇත.


    ශ්‍රී ලංකාවේ මහල් නිවාසයක මිල කීයද? 

    එම ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඔබ මුලින්ම සොයන්නේ කුමන ආකාරයේ මහල් නිවාසයක්දැයි සොයා බැලිය යුතුය. ගොඩනැගිල්ලේ විශාලත්වය සහ ගුණාත්මකභාවය අනුව මහල් නිවාසවල මිල ගණන් ලක්ෂ ගණන්වල සිට මිලියන ගණන් දක්වා පරාසයක විහිදෙයි. ikman හි විකිණීම සඳහා සුදුසුකම් ලත් මහල් නිවාස දැන්වීම් හරහා මහල් නිවාස සඳහා හොඳම මිල සොයා ගන්න. 

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies