• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

විකිණීම හි ව්‍යාපාර දේපල | බදුල්ල නගරය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Under Construction Office Space Rent in Nugegoda

    Under Construction Office Space Rent in Nugegoda

    1,000 වර්ග අඩි
    නුගේගොඩ, කාර්යාලය
    රු 140,000 මසකට
  • Building for Rent in Kelaniya

    Building for Rent in Kelaniya

    4,000 වර්ග අඩි
    කැලණිය, ගොඩනැගිල්ල
    රු 200,000 මසකට
  • විශිෂ්ටම
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    +2

    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    2,400 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, කාර්යාලය
    රු 280,000 මසකට
  • Second Floor for Rent - Badulla

    Second Floor for Rent - Badulla

    1,200 වර්ග අඩි
    බදුල්ල නගරය, ගොඩනැගිල්ල
    රු 70,000 මසකට
    දින 15
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • බදුල්ල නගරය හි අවන්හල
    • බදුල්ල නගරය හි සාප්පුව
    • බදුල්ල නගරය හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • බදුල්ල නගරය හි හෝටලය/ භෝජනාගාරය
    • බදුල්ල නගරය හි කාර්යාලය
  • බදුල්ල නගරය දේපල විකිණීමට
    • බදුල්ල නගරය මහල් නිවාස විකිණීමට
    • බදුල්ල නගරය ඉඩම් විකිණීමට
    • බදුල්ල නගරය නිවාස විකිණීමට
    • බදුල්ල නගරය වාණිජ දේපළ විකිණීමට
    • බදුල්ල නගරය නව ඉදිකිරීම් වන දේපළ
  • බදුල්ල නගරය දේපළ කුලිය
    • බදුල්ල නගරය මහල් නිවාස කුලියට
    • බදුල්ල නගරය නිවාස කුලියට
    • බදුල්ල නගරය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • බදුල්ල නගරය කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • බදුල්ල නගරය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • බදුල්ල නගරය හි වහල
    • බදුල්ල නගරය හි පයිප්ප වැඩ
    • බදුල්ල නගරය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • බදුල්ල නගරය හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Certified Lands Private Limited

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇති වාණිජ ගොඩනැගිලි 

    කුලියට දීම සඳහාවන ගොඩනැඟිල්ලක් යනු ඔබේ පුද්ගලික ආදායම වර්ධනය කර ගැනීමට හොඳ ම මාර්ගයකි. ශ්‍රී ලංකාවේ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීමේදී සලකා බැලිය යුතු වර්ග කිහිපයක් ඇති අතර වඩාත් සුලභ වර්ලග තුන වන්නේ වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීම, නේවාසික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සහ ගොඩනැගිලි වර්ග දෙකේ දෙමුහුන් ය.

    ගොඩනැගිල්ලක් ඉදිකිරීම මිල අධික විය හැකි අතර, බොහෝ අය වියදම් අඩු කර ගැනීමට කුලියට ගැනීම සඳහා අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිතන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කල්බදු සඳහා පවතින ගොඩනැගිලි ප්‍රධාන ස්ථානවල සොයා ගත හැකි අතරම ඒවා මිලට ගැනීමට නොහැකි වීමද විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.


    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට හොඳම ගොඩනැගිල්ල සොයා ගන්නේ කෙසේද?

    ඔබ සලකාබලන කුලියට ගැනීමට ඇති වාණිජ ගොඩනැගිල්ල ඔබේ අවශ්‍යතා සියල්ල සපුරාලීමට සමත්දැයි පරීක්ෂා කරන්න. ශ්‍රී ලංකාව තුළ ස්ථාවර විදුලිය සහිත සුරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ ජනන යන්ත්‍රයක් සහිත ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම සුදුසුය. ඔබට නගරය තූළ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට අවශ්‍යද? සමහර විට ව්‍යාපාරික කටයුතු සඳහා පාර අයිනේ පිහිටි ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට අවශ්‍ය ද? නැතහොත් ගොඩනැගිල්ලෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගත හැකි නිස්කලංක ප්‍රදේශයකට ඔබ කැමතිද?


    වාණිජ‍ ගොඩනැගිල්ලක් හෝ ඔබ සතු හිස් ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීම් පල කිරීම

    ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා දැන්වීමක් පලකිරීම ඔබට පහසුවෙන් ආදායමක් ලබා ගැනීමට ඉඩ සලසයි. බොහෝ අය සුඛෝපභෝගී ගොඩනැගිලි සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නවීන වාණිජ ගොඩනැගිලි කුලියට ගැනීමට සොයති. ඔබ ගොඩනැගිල්ලක් කුලියට දීම සඳහා සලකා බැලිය හැකි හේතු කිහිපයක් තිබේ. වාණිජ ගොඩනැඟිල්ලක් කුලියට දීම, විශේෂයෙන් දිගු කාලීනව, ස්ථාවර ආදායමක් සහතික කරන අතර ඔබේ මූලික ආයෝජනය ආපසු අයකර ගැනීමට උපකාරී වේ.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies