• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

වාණිජ දේපළ විකිණීමට | අහුන්ගල්ල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Hotel for Sale Hikkaduwa

    Hotel for Sale Hikkaduwa

    6,200 වර්ග අඩි
    හික්කඩුව, වාණිජ දේපල විකිණීමට ඇත
    රූ 80,000,000
  • Prime Commercial Buidling for Sale – Piliyandala

    Prime Commercial Buidling for Sale – Piliyandala

    6,000 වර්ග අඩි
    පිළියන්දල, වාණිජ දේපල විකිණීමට ඇත
    රූ 375,000,000
  • විශිෂ්ටම
    Prime Commercial Buidling for Sale – Piliyandala
    Prime Commercial Buidling for Sale – Piliyandala
    Prime Commercial Buidling for Sale – Piliyandala
    +2

    Prime Commercial Buidling for Sale – Piliyandala

    6,000 වර්ග අඩි
    පිළියන්දල, වාණිජ දේපල විකිණීමට ඇත
    රූ 375,000,000
    පැය 18
  • Villa for Sale in Ahungalla

    Villa for Sale in Ahungalla

    18,500 වර්ග අඩි
    සාමාජිකයා
    අහුන්ගල්ල, වාණිජ දේපල විකිණීමට ඇත
    රූ 360,000,000
    දින 7
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල විකිණීමට ඇත
    • අහුන්ගල්ල හි ගොඩනැගිල්ල
    • අහුන්ගල්ල හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • අහුන්ගල්ල හි හෝටලය/ භෝජනාගාරය
    • අහුන්ගල්ල හි කාර්යාලය
    • අහුන්ගල්ල හි අවන්හල
  • අහුන්ගල්ල දේපල විකිණීමට
    • අහුන්ගල්ල මහල් නිවාස විකිණීමට
    • අහුන්ගල්ල ඉඩම් විකිණීමට
    • අහුන්ගල්ල නිවාස විකිණීමට
    • අහුන්ගල්ල නව ඉදිකිරීම් වන දේපළ
  • අහුන්ගල්ල දේපළ කුලිය
    • අහුන්ගල්ල මහල් නිවාස කුලියට
    • අහුන්ගල්ල නිවාස කුලියට
    • අහුන්ගල්ල වාණිජ දේපළ විකිණීමට
    • අහුන්ගල්ල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • අහුන්ගල්ල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • අහුන්ගල්ල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • අහුන්ගල්ල හි වහල
    • අහුන්ගල්ල හි පයිප්ප වැඩ
    • අහුන්ගල්ල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • අහුන්ගල්ල හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Telemarketing
    • Smartleet Real Estate & Brokers

    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති + වාණිජ දේපළ 

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන විට, බොහෝ ව්‍යාපාර තම ව්‍යාපාර මෙහෙයුම් සඳහා සහාය වීමට වාණිජ දේපළ මිලදී ගැනීමට අපේක්ෂා කරයි. විකිණීමට ඇති වාණිජ දේපළ සඳහා විකිණීමට ඇති කාර්යාල ගොඩනැගිලි සහ විකිණීමට ඇති සිල්ලර කඩ අවකාශවල සිට විකිණීමට ඇති ගබඩා සහ විකිණීමට ඇති නිෂ්පාදන පහසුකම් දක්වා පුළුල් පරාසයක විකල්ප ඇතුළත් විය හැකිය.

    ඔබේ වාණිජ දේපළ සුදුසු ව්‍යාපාරයකට විකිණීමට ඔබට අවශ්‍යද? ඔබට ඔබේ කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට අවශ්‍යද? එසේ නම්, ikman හරහා, විකිණීමට ඇති ඔබේ වාණිජ දේපළ සඳහා ගැණුම්කරුවෙකු සොයාගෙන ඔබේ වාණිජ දේපළ හොඳ මිලකට විකුණන්න. 


    ශ්‍රී ලංකාවේ විකිණීමට ඇති හොඳම වාණිජ දේපළ

    ඔබට වාණිජ දේපලක් අවශ්ය වන්නේ ඇයි? ඔබට වාණිජ දේපලක් හිමිකර ගැනීමට අවශ්‍ය කුමන ස්ථානයේද? වාණිජ දේපලක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන විට මෙම සියලු ප්‍රශ්න වැදගත් වේ. නිදසුනක් වශයෙන්, අනාගතයේදී ඔබේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඔබට සැලසුම් තිබේ නම්, ඔබේ පරිශ්‍රය තුළ පහසුකම් ගොඩනගා ගැනීමට ඔබට හැකි විය යුතුය. එවැනි අවස්ථාවක, ඉඩමක් සමඟ වාණිජ දේපලක් සොයා ගන්න. ඔබ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කම්හලක් පිහිටුවීමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා සුදුසු පරිසරයක් ඇති වාණිජ දේපළක් මිලදී ගන්න. ඔබට කොළඹ නගරයේ විකිණීමට ඇති ගබඩා අවකාශයක් මිලදී ගැනීමට අවශ්‍යද? සමහර විට මහනුවර නගරයේ විකිණීමට ඇති ගබඩාවක්? නැතිනම් ගාල්ලේ විකිණීමට ඇති කාර්යාල ගොඩනැගිල්ලක් ? එසේත් නැතිනම් ඔබට නගරයේ විකිණීමට ඇති වෙළඳසැලක් මිලදී ගැනීමට අවශ්‍ය විය හැකිය - එය කුමක් වුවත් ඔබට ikman හරහා ශ්‍රී ලංකාවේ හොඳම වාණිජ දේපළ සොයා ගැනීමට සහ මිලදී ගැනීමට හැකියාව ඇත.


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ වාණිජ දේපලක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද?

    පළමුව, ඔබේ වාණිජ හෝ ව්‍යාපාරික අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන දේපල වර්ගය හඳුනා ගන්න. අන්තර්ජාලය භාවිතයෙන් එම දේපල වර්ගය විකිණීමට ඇති දැන්වීම් සොයා ඔබ කැමති වාණිජ දේපල කෙටි ලැයිස්තුවක් සාදන්න. ඊළඟට, ඔබ එම ස්ථානයයට ගොස් එය හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. ඔබ සෑහීමකට පත්වන්නේ නම්, විකිණීමේ කොන්දේසි සාකච්ඡා කර දෙපාර්ශවයම මිලකට එකඟ වූ පසු ගිවිසුම අත්සන් කරන්න.

    මට ශ්‍රී ලංකාවේ වාණිජ දේපලක් මිලදී ගත හැක්කේ කොතැනින්ද?

    ikman වෙබ් අඩවිය වාණිජ දේපල දැන්වීම් රාශියකට නිවහන වේ. සත්‍යාපිත (verified) විකුණුම්කරුවන්ගෙන් එකඟ විය හැකි මිලකට ඔබ කැමති වාණිජ දේපළක් සොයා ගැනීමට සහ මිලදී ගැනීමට හැකිය.

    ශ්‍රී ලංකාවේ මගේ වාණිජ දේපළ විකුණන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාවේ ඔබේ දේපළ නිවැරදි ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමෙන් ඔබට සාර්ථකව විකිණීමට හැකිය. Ikman සතුව සෑම දිනකම ගැනුම්කරුවන් පැමිණෙන දහස් ගණනක්වූ දැන්වීම් ඇති property portal එකක් ඇත. ikman හරහා, විකිණීමට ඇති ඔබේ වාණිජ දේපළ පිළිබඳ දැන්වීමක් පළ කිරීමෙන් ඔබේ විකුණුම් මිල වේගවත් වන අතර එය හොඳ මිලකට විකිණීමට ඔබට උපකාරී වේ.

    මගේ ව්‍යාපාරය සඳහා හොඳම වාණිජ දේපළ සොයා ගන්නේ කෙසේද?

    ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, දෙපාර්තමේන්තු සංඛ්‍යාව සහ ඔබ කැමති ස්ථානය අනුව ඔබට පහසුවෙන් ikman හි ඇති දැන්වීම් අතරින් ඔබට අවශ්‍ය වාණිජ දේපලක් සොයා ගත හැක. එය වඩාත් පහසු කරගැනීමට ඔබට ikmanහී ඇති search filters භාවිතා කළ හැක.

    මම වාණිජ දේපලක් මිලදී ගත යුතුද නැතිනම් ගොඩනගා ගත යුතුද?

    කාලය ගැටළුවක් නොවේ නම්, ඔබට ඉඩමක් මිලදී ගෙන සැලැස්මකට අනුව වාණිජ දේපලක් ගොඩනගා ගත හැකිය. නමුත් ඔබ දැඩි අයවැයක් සමඟ හදිසියේම වාණිජ දේපලක් අවශ්‍ය වී ඇත්නම් ඔබේ ව්‍යාපාර අවශ්‍යතා විසඳන දැනට පවතින වාණිජ දේපලක් මිලදී ගැනීම වඩා හොඳ තේරීමක් වනු ඇත.

    මෙය ශ්‍රී ලංකාවේ වාණිජ දේපළ ආයෝජනය කිරීමට හොඳ කාලයක්ද?

    වෙළඳපල ක්‍රියාත්මක වන ආකාරය කුමක් වුවත් හොඳ සැලැස්මක් සමඟ ඔබට වාණිජ දේපලක ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත්, ඔබගේ ආයෝජනයට බලපාන අනපේක්ෂිත සිදුවීම් සෑම විටම සිදුවනු ඇත. ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ දේපල වෙලඳපොල ඉහල යමින් පවතින අතර ඔබට හොඳ ROI එකක් ලැබෙනු ඇත (ඔබ ආයෝජනය කිරීමට තෝරා ගන්නා වාණිජ දේපල වර්ගය මත පදනම්ව).
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies