🌟 Nubia V80 Plus – බලවත් බැටරියක් සහ සුපිරි Display එකක් සමඟින්! 🌟
ඔබේ දවස ජයගන්න උපරිම සහයක් දෙන අලුත්ම Nubia V80 Plus දැන් ලබාගත හැකියි. දැවැන්ත බැටරිය සහ වේගවත් ක්රියාකාරීත්වය නිසා මෙය gaming වලට වගේම එදිනෙදා වැඩවලටත් කදිමයි.
එක දිගට පැය ගණනක් පාවිච්චි කරන්න පුළුවන් 6000mAh බැටරියක් සහ ඉතාමත් සුමට 120Hz display එකක් සහිත Nubia V80 Plus දැන් ශ්රී ලංකාවේ අප වෙතින්.
ප්රධාන විශේෂාංග:
📱 Display: 6.9" HD+ Waterdrop Display (120Hz Refresh Rate)
🔋 Battery: 6000mAh Massive Battery (22.5W Fast Charging)
🚀 Performance: Unisoc T7250 Octa-Core Processor
📸 Camera: 50MP AI Main Camera | 16MP Selfie Camera
💾 Memory: 8GB (4+4) RAM / 128GB Storage
🛡️ Durability: 1.8m drop resistant & IP64 rating
#ලංකාවේ අඩුම සහ හොදම මිල..##
No 1 Retailer in Anuradhapura Sri Lanka ,,,##The Orient mobile##,,,
" මතකනේ Place එක ???
Orient Mobile Anuradhapura :-
🚧 561/8 විදුලි බල මණ්ඩලය ඉදිරිපිට,මෛත්රිපාල සේනානායක මාවත,නව බස් නැවතුම්පළ, අනුරාධපුරය
( අනුරාධපුර Domino's Pizza අසළ )
☎️
Orient Mobile Thambuttegama :-
🚧 322 කොමර්ෂල් බැංකුව
ඉදිරි පිට, කුරුණෑගල පාර
රැජින හංදිය
තඹුත්තේගම.
(වාසනා කේක් කඩය අසල)
☎️
● ORIENT MOBILE - SINCE 2010 ●
●ලංකාවේ අඩුම සහ හොදම මිල
🇱🇰No 1 Retailer in Anuradhapura & Thabuttegama, Sri Lanka.
🤍" රජරටින් හොඳම ෆෝන් අඩුම මිලට Orient Mobile Srilanka වෙතින්ම පමණයි!!."