මෙය 2025 ජනවාරි මස මිලදී ගන්නා ලදී. (මාස 9ක් පැරණි). නමුත්, කාර්යබහුලත්වය නිසා (භාවිතා කිරීමට වෙලාවක් නොමැති වීම) මෙම සම්පූර්ණ කාලය තුලම භාවිතා කර ඇත්තේ වාර 3ක් වැනි ඉතා සුළු වාර ගණනක් පමණි.
එම නිසා, මෙය සීරීමක්වත් නොමැති (No Scratches), 100%ක් අලුත්ම තත්ත්වයේ (Brand New Condition) පවතී. Gimbal එකේ සියලුම ක්රියාකාරීත්වයන් සහ බැටරිය 100%ක් හොඳම මට්ටමේ ඇත.
Key Features:
3-Axis Stabilization: Provides incredibly smooth, steady, and shake-free videos.
Built-in Extension Rod: Features a 215mm (8.5-inch) extendable rod, perfect for selfies and creative shots.
Compact & Foldable Design: Extremely compact and portable.
Quick Landscape & Portrait Switch: Instantly switch between horizontal and vertical modes for TikTok/Reels.
Multi-Functional Control Wheel: Allows for seamless control over zoom and focus.
ZY Cami App Integration: Unlocks advanced features like SmartFollow 3.0 (object tracking) and Gesture Control.
What's Included:
ZHIYUN Smooth Q4 Gimbal
Mini Tripod
USB-C Charging Cable
Full set with the original box and all accessories.