රාජගිරිය ඔබේසේකරපුර නිවසක් කුලියට දීමට ඇත. බිම් මහලේ නිවසේ හිමිකරු සිටින අතර කුලියට දීමට ඇත්තේ පළමු මහල වේ. කුඩා කාමර දෙකක්, ආලින්දයක්, කුඩා කුස්සියක් සහ නාන කාමරයකින් සමන්විතයි. ඇතුළුවීම වෙනම සකසා ඇත. ජල සහ විදුලි බිල් පත් වෙනම. මාස 4 ක කීමනි අවශ්‍යයි. යතුරුපැදියක් සඳහා පාකින් ඇත.