“හොඳ තත්ත්වයේ කඩයක් කුලියට දීමට ඇත. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට සුදුසුය. මාසික කුලිය රු. 20,000කි. ඇඩ්වාන්ස් (Key Money) මාස 6ක කුලිය ලෙස අයකරේ.”