# 💼 තනතුර : පුහුණු/නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් (Machine Operator) පුරප්පාඩු (පිරිමි)
කඩුවෙල ප්‍රදේශයේ පිහිටි කේබල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20ත් අවුරුදු 50 අතර පිරිමි
# ✅ ප්රතිලාභ :
【~】✪ නිළ ඇදුම් හා ආරක්ෂිත පාවහන්
【~】✪ ආහාර හා නවාතැන් පහසුකම්
【~】✪ ප්‍රවාහන පහසුකම්
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ පැමිණීමේ දීමනා
【~】✪ වාර්ෂික විනෝද චාරිකා
【~】✪ සේවක රක්ෂණය/ වෛද්‍ය පහසුකම්/ සුභ සාධක / වෛද්‍ය පහසුකම්
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල ආයතනයේදී පැවැත්වේ.
වැඩිදුර විස්තර සඳහා අමතන්න 0718699282 / 01144 12000