# 💼 තනතුර : යන්ත්‍ර ක්‍රියාකරු (ඇබෑර්තු කඩවත අවටින්)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-35 අතර
【~】✪ අ.පො.ස සා.පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම
【~】✪ අවුරුදු 01 ක අවම පළපුරුද්ද
【~】✪ ඖශධ නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබද පෙර පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මෙම දැන්වීමේ පහත සඳහන්වන දුරකථන අංක හරහා WhatsApp ඔස්සේ ඔබගේ CV එක අප වෙත එවන්න.
#📳 දුරකථන අංකය : හසිනි - 076 032 9858