💼 තනතුර : යන්ත්‍ර ක්‍රියාකරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-35 අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතුය.
【~】✪ අවුරුදු 1 ක අවම පළපුරුද්ද තිබිය යුතුය.
【~】✪ ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇබෑර්තු කඩවත අවටින් කාර්ය භාරයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
අමතරව, ඔබගේ CV එක පහත දක්වන දුරකථන අංකයට WhatsApp ඔස්සේ යොමු කල හැකිය.
#📳 දුරකථන අංකය : හසිනි - 076 032 9858
# 📧 ඊ-මේල් ලිපිනය : careers@sunshineholdings.lk