යකඩ ගොඩනැගිලි පේන්ට් ශිල්පීන් (Steel Structure Painters) වහාම බඳවා ගැනේ
යකඩ ගොඩනැගිලි සහ වානේ ව්‍යුහ පේන්ට් කිරීම පිළිබඳ හොඳ දැනුමක් හා පළපුරුද්දක් ඇති පුද්ගලයින් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
යකඩ ගොඩනැගිලි හා වානේ ව්‍යුහ පේන්ට් කිරීමේ පළපුරුද්ද
Surface Preparation (Grinding, Cleaning, Sanding) පිළිබඳ දැනුම
Primer, Epoxy සහ Finish Coat පේන්ට් කිරීමේ හැකියාව
ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සූදානම් වීම
අප ගැන:
අප ආයතනය පෙර සැකසූ වානේ ගොඩනැගිලි, වානේ ව්‍යුහ, යන්ත්‍ර සවි කිරීම සහ කාර්මික යන්ත්‍ර සැලසුම් කිරීම හා නිෂ්පාදනය කිරීමේ ප්රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනයකි.
ආකර්ෂණීය වැටුපක් සහ පළපුරුද්දට අනුව විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
සුදුසුකම් සපුරාලන අය වහාම අයදුම් කරන්න.