රු 830,000
විස්තරය
විකිණිමට
Lasindu Dilshan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Yamaha FZ V2 bike එකක් විකිණීමට 🔥
සුපිරි look එකක් තියෙන, හොඳට maintain කරපු bike එකක් 😍
Engine running 100% – කිසිම අවුලක් නැහැ 💯
Smooth riding experience එකක් තියෙනවා, long rides වලටත් perfect 👌
Rear disc brake model එකක් 🔥
Tyres condition හොඳයි, ready to ride 🚀
Documents clear ✔️
Daily use එකට හොඳම, fuel economy එකත් හොඳයි ⛽
කිසිම repair එකක් නැතුව direct ride කරගෙන යන්න පුළුවන් 👍
💰 Price: Rs. 830,000
ඇවිත් බලලා ගන්න පුළුවන් 😊
Interested නම් message එකක් දාන්න 📩 🔥