යක්කල නගරයට සමීපයෙන් ඔබේම ඉඩමක් හිමි කරගැනීමට අනගි අවස්ථාවක්!
සීඝ්රයෙන් සංවර්ධනය වන ගම්පහ - යක්කල ප්රදේශයේ පිහිටි මෙම වටිනා බිම්කොටස්, පදිංචියට මෙන්ම අනාගත ලාභදායී ආයෝජනයකටද ඉතා සුදුසුයි.
📍 නුවර පාරට 600m
📍 යක්කල නගරයට 1km
📍 ගම්පහ නගරයට 5km
📍 අධිවේගී මාර්ගයට පහසු ප්රවේශය
✅ පර්චස් 6, 7, 8, 9, 10
✅ පුළුල් මාර්ග පහසුකම්
✅ නිරවුල් ලේඛන
✅ සාමකාමී හා සුන්දර වටපිටාව
💰 පර්චසයක් ලක්ෂ 5.50 සිට
💥 50%ක් පමණක් මුලින් ගෙවා ඉතිරිය පොලී රහිත වාරිකවලින් ගෙවන්න.
🏡 ඔබේ සිහින නිවසටත්, හෙට දවසේ වටිනා ආයෝජනයටත් සුදුසුම තැන මෙයයි.
Golden Gate Real Estate Company ✨