🌿 කඩවත කිරිල්ලවලින් වටිනා බිම්කොටසක් විකිණීමට 🌿
කඩවත නගරයේ සියලු පහසුකම්වලට සමීපව, නිදහස් හා සාමකාමී පරිසරයක පිහිටි මෙම බිම්කොටස ඔබගේ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද අනර්ඝ අවස්ථාවකි.
✅ නුවර පාරට කි.මී. 1.6යි
✅ 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට මීටර් 100යි
✅ හතරැස් තැනිතලා භූමිය
✅ අඩි 15 ප්රවේශ මාර්ගය
✅ කොන්ක්රීට් කානු පද්ධති සහිත සංවර්ධිත ඉඩම
✅ සියලු අනුමැති හා නිරවුල් ලියකියවිලි
🏡 ඔබේ සිහින නිවස ගොඩනැගීමටත්, වටිනාකම වැඩිවන ආයෝජනයක් සඳහාත් හොඳම තේරීමක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.