🏡 ගම්පහ - යක්කල දියුණු නගර සීමාවෙන්
අනාගතයේ වැඩිම වටිනාකමක් ලබාගත හැකි සුපිරි බිම්කොටස් දැන් විකිණීමට.
📍 යක්කල නගරයට ඇවිදින දුරින්
📍 නුවර පාරට 600m
📍 ගම්පහ නගරයට විනාඩි කිහිපයකින්
📍 අධිවේගී පිවිසුම් වලට ඉතා සමීපයි
✅ පර්චස් 6 සිට 10 දක්වා කොටස්
✅ අඩි 22, 24, 27, 30 පුළුල් මාර්ග
✅ පදිංචියටත් ආයෝජනයටත් සුදුසුයි
✅ නිරවුල් ලියකියවිලි
💰 පර්චසයක් රු. ලක්ෂ 5.50/= සිට
💥 50%ක් පමණක් මුලින් ගෙවා
ඉතිරිය පොලී රහිත පහසු වාරික වලින් ගෙවන්න.
🌱 නිස්කලංක පරිසරයත්
🏙️ නාගරික පහසුකම්ත් එක්ක
ඔබේ වටිනාම ඉඩම් ආයෝජනය අදම වෙන්කරගන්න.
Golden Gate Real Estate Company