🏡️ ඔබේ අනාගතයේ හොඳම ඉඩම් ආයෝජනය අදම තෝරගන්න!
දිනෙන් දින සංවර්ධනය වන යක්කල - ගම්පහ ප්රදේශයෙන්
පදිංචියටත්, ආයෝජනයටත් වටිනා බිම්කොටස් කිහිපයක් දැන් විකිණීමට.
📌 යක්කල නගරයට 1km
📌 නුවර පාරට 600m
📌 ගම්පහ නගරයට 5km
📌 අධිවේගී මාර්ග පහසු ප්රවේශය
✨ පර්චස් 6 / 7 / 8 / 9 / 10
✨ අඩි 22 - 30 පුළුල් මාර්ග
✨ උස් තැනිතලා බිම්
✨ නිරවුල් ලියකියවිලි
💰 පර්චසය රු. ලක්ෂ 5.50/= සිට
🔹 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව
🔹 පහසු වාරික ක්රම යටතේ ගෙවීමේ හැකියාව
🌿 නිදහස් නිස්කලංක වටපිටාවක
ඔබේ සිහින නිවසටත්, ලාභදායී ආයෝජනයකටත් හොඳම අවස්ථාවක්.
Golden Gate Real Estate Company