# 💼 තනතුර : යාන්ත්රික සුපරීක්ෂක (Mechanical Supervisor) - බියගම ප්රදේශය
# 💠 සුදුසුකම් :
【~】✪ වාහන අලුත්වැඩියා ක්ෂේත්රයේ වසර 05 කට වැඩි පළපුරුද්ද
【~】✪ Automobile Workshop කළමනාකරණය සහ Mechanical Repair පිළිබඳ හොඳ දැනුම
【~】✪ Automobile equipment සහ Tools, උපකරණ පිළිබඳ දැනුම
【~】✪ Mechanical ක්ෂේත්රය පිළිබඳ හොඳ අවබෝධය
【~】✪ කළමනාකරණ, සන්නිවේදන, නායකත්ව සහ සැලසුම් කිරීමේ දක්ෂතා
【~】✪ Vehicle spare parts පිළිබඳ හොඳ අවබෝධයක්
【~】✪ සිංහල සහ ඉංග්රීසි භාෂා හැසිරවීමේ හැකියාව
【~】✪ MS Office Package පිළිබඳ දැනුම
【~】✪ වයස: 34 – 45 අතර
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගමේ ක්රියාත්මක ප්රතිපත්ති, නීති සහ ප්රමිතීන්ට අනුකූලව Mechanical Repair කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීම
【~】✪ Technicians සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දෛනික කාර්ය සාධනය නිරීක්ෂණය කර, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම
【~】✪ තාක්ෂණික පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ ක්රියාත්මක කිරීම
【~】✪ කාර්ය මණ්ඩලය ශක්තිමත් ලෙස නායකත්වයෙන් යුතුව කළමනාකරණය කර, කණ්ඩායම් කාර්ය සාධනය වර්ධනය කිරීම
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ වෘත්තීය සම්බන්ධතා පවත්වාගෙන යාම සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම
【~】✪ කාර්ය ප්රවාහය (workflow) සහ වැඩ බෙදාහැරීම් නිසි ලෙස සැලසුම් කර කාලසටහන් අනුව වැඩ අවසන් කිරීම
【~】✪ වියදම් පාලනය කරමින් සහ සම්පත් සාර්ථකව භාවිතා කරමින් ආයතනික විකුණුම් ඉලක්ක (targets) සපුරාලීම
【~】✪ පීඩනය යටතේ වුවද විශ්වාසදායක, වේගවත් සහ නිවැරදි තීරණ ගැනීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• අත්දැකීම් හා හැකියාව අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත.
• වැඩ කරන වේලාවන්: අඟහරුවාදා සිට ඉරිදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
• සඳුදා සහ පොහොය දින නිවාඩු
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ CV එක දුරකථන අංක සමඟ දින 07ක් ඇතුළත පහත ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
070-6912343
070-6912342
# 📧 ඊ-මේල් ලිපිනය :
hr.maheshmotors@gmail.com
# 📪 ලිපිනය :
අංක.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුදුව
---
ඔබගේ වෘත්තීය ජීවිතය ඉහළට නංවා ගැනීමට මෙය සුදුසුම අවස්ථාවයි!