
යාන්ත්‍රික ෆෝර්මන්
💼 තනතුර : යාන්ත්‍රික ෆෝර්මන් (Mechanical Foreman)
=======================
යාන්ත්‍රික ෆෝර්මන් (Mechanical Foreman)
💠 සුදුසුකම් :
【~】✪ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හෝ ඒ ආශ්රිත ක්ෂේත්රයක NVQ, ඩිප්ලෝමා හෝ සහතිකයක් තිබීම
【~】✪ කර්මාන්තශාලා නඩත්තු කටයුතු සහ යාන්ත්‍රික පද්ධති පිළිබඳ අවම වශයෙන් වසර 3-5 ක පළපුරුද්දක් තිබීම
【~】✪ කණ්ඩායමකට නායකත්වය දීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව තිබීම
【~】✪ යන්ත්‍ර බිඳ වැටීම් හඳුනාගෙන කඩිනමින් විසඳුම් සෙවීමේ හැකියාව තිබීම
【~】✪ නඩත්තු කාලසටහන් සැකසීමේ සහ අධීක්ෂණය කිරීමේ හැකියාව තිබීම
【~】✪ කාර්මික ආරක්ෂක මාර්ගෝපදේශ (Industrial Safety) සහ ගෘහ පාලන ප්රමිතීන් පිළිබඳ දැනුමක් තිබීම
【~】✪ හොඳ සන්නිවේදන හා සම්බන්ධීකරණ කුසලතා තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්ත ශාලාවේ යාන්ත්‍රික කණ්ඩායමට නායකත්වය දීම සහ දෛනික යාන්ත්‍රික නඩත්තු කටයුතු අධීක්ෂණය හා කාර්යක්ෂමව නිම කිරීම
【~】✪ ෆිටර්, වෙල්ඩර්, තාක්ෂණවේදීන් සහ කොන්ත්‍රාත්කරුවන්ට නායකත්වය දීම සහ මඟ පෙන්වීම
【~】✪ යන්ත්‍ර බිඳ වැටීම් හඳුනාගෙන කඩිනමින් නඩත්තු කටයුතු සිදු කිරීම සහ යන්ත්‍ර අක්‍රිය කාලය අවම කිරීම
【~】✪ නියමිත නඩත්තු කටයුතු සැලසුම් කිරීම, කාල සටහන්ගත කිරීම හා අධීක්ෂණය කිරීම
【~】✪ නඩත්තු පිරික්සුම් ලැයිස්තුව, රැකියා කාඩ්පත (Job Card) සහ නඩත්තු වාර්තාව නිවැරදිව සම්පූර්ණ කිරීම
【~】✪ උපකරණ කාර්ය සාධනය නිරීක්ෂණය කර විශ්වාසනීයතාව වැඩි දියුණු කිරීමට අවස්ථා හඳුනා ගැනීම
【~】✪ කර්මාන්තශාලා නඩත්තු කටයුතු හා උපකරණ ප්‍රතිසංස්කරණය (Overhaul) සැලසුම් කිරීම
【~】✪ නඩත්තු මෙවලම්, උපකරණ හා අමතර කොටස් ලබාගැනීම සහ නිවැරදිව භාවිතය සහතික කිරීම
【~】✪ නිමවූ නඩත්තු කටයුතු නිරීක්ෂණය කර ගුණාත්මක හා ආරක්ෂක මාර්ගෝපදේශ වලට අනුකූල බව තහවුරු කිරීම
【~】✪ නිෂ්පාදන හා විදුලි ඉංජිනේරු කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණය කර කර්මාන්තශාලා ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම
【~】✪ ආරක්ෂක ක්‍රමවේද (Industrial Safety), පද්ධති සහ ගෘහ පාලන ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකයට යොමු කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : vacancy@rhino.lk
📪 ලිපිනය :
අභියෝගාත්මක වෘත්තීය ජීවිතයකට එක්වීමට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට ආරාධනා කරමු.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
