Redmi Note 14 (Mint Condition) - Full Box with Same IMEI
Xiaomi Redmi Note 14 එකක් ඉතාමත් සාධාරණ මිලකට විකිණීමට ඇත.
ෆෝන් එක කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැතිව, ඉතාමත් සුපිරි තත්ත්වයෙන් (Mint Condition) පවතී. පාවිච්චි කරනු ලැබුවේ ඉතාමත් සැලකිල්ලෙන්
Camera: 108MP AI Triple Camera (සුපිරි quality පින්තූර සහ වීඩියෝ සඳහා)
Battery: Massive 5500mAh Battery (දින එකහමාරකට වඩා battery පවතී)
RAM: 8GB
Storage: 256GB
Display: Smooth Refresh Rate Display
What you get :-
Redmi Note 14 Phone 📱
Original Box (Same IMEI) 📦
Premium Black Protective Back Cover
Condition:
100% Working condition. No any hidden errors.
Checking warranty can be arranged
Price: Rs
(Price is slightly negotiable for serious buyers / ඉක්මනින් ගන්නා කෙනෙකුට මිල සුළු වශයෙන් වෙනස් කරගත හැක)
Location: Anuradapure/ kekirawa
📞 Contact Number :
(Genuine buyers පමණක් අමතන්න. ඇවිත් බලලා පරීක්ෂා කරලා ගන්න පුළුවන්