රු 18,499
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
😍Rs.18499/- ක් දීලා ටික ටික ගෙවන්න අරන් යන්න.....🙃
😍 අප ikman.lk හි ලියාපදිංචි සාමාජිකයෙක් (Verified Seller ) වන අතර ඔබට අවශ්‍ය සියලුම ජංගම දුරකථන අප වෙතින් විශ්වාසීව හා සාධාරණ මිලකට ලබාගත හැකිය.
🔥මෙය 30% ගෙවා ඉතිරිය වසරක් ඇතුළත ගෙවා ගැනීමට ඔබට ගත හැකිය… වැඩි විස්තර සඳහා විමසන්න
🔥පවතින වෙළඳපොළ තුළ මිල ගණන් වෙනස් විය හැකි නිසා පැමිණීමට පෙර අමුතුමක් ලබා දී පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Key Features & Details:
🔥 විශ්වාසනීය වගකීම් කාලයක් සමඟින් නවතම Redmi 15C දුරකථනය දැන් Smart Choice වෙතින්! 🔥
Key Features & Details:
* Up to 4/6/8GB RAM සහ 128GB / 256GB ROM storage options සමඟ ඉහළ performance එකක් ⚡
* දිගු වේලාවක් පාවිච්චි කළ හැකි විශාල 6000mAh battery එකක් සමඟ 33W fast charging පහසුකම 🔋
* සුවපහසු සහ පැහැදිලි දර්ශනයක් සඳහා 6.9" large display එකක් සහ 120Hz refresh rate එකක් 🖥️
* GNEXT වගකීම සහිත විශ්වාසනීය genuine product එකක් ✅
▪පැමිනීමට පෙර ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගනීමෙන් ඔබට වඩාත් පහසුවෙන් සේවාව ලබා ගනීමට හැකිවේ....
▪ඔයාට Cash විතරක් නෙමෙයි. KOKO ,CREDIT CARD හරහාත් අපෙන් iPhone මිලදී ගන්න පුළුවන්
🔰Wadduwa | Molligoda | Wadiyamankada

