මෙම Key tag ස්වභාවික කොස්, තේක්ක, බුරුත, කහ මිල්ල, පොල් වැනි ලී වලින් සකසා, ලේසර තාක්ෂණයෙන් සිතුවම් ඇද, ජලයෙන් ආරක්ෂා වන තීන්ත ආලේප කර ඇත.